Fantasy Nimnaya (FN) - the root of sinhala cyber poets, discussions, creations, forum and communities

සොඳුරු නිර්මාණකරුවන්ගේ සන්හිඳ - creative writers lounge => නිර්මාණික | creative writers lounge => Topic started by: Suhasini on January 14, 2013, 03:59:43 PM

Title: ඉක්මන් වෙලා
Post by: Suhasini on January 14, 2013, 03:59:43 PM
ඉක්මන් වෙලා කෝපව ඔසවලා      අවී
පෙන්වීමට ගියොත් බිරිඳට නුඹගෙ  සවී
යුග දිවි කඩුල්ලෙන් යන්නට වේවි   දැවී
ඉන්පසු සිදු වේවි ඉන්නට දුකින්      තැවී