Fantasy Nimnaya (FN) - the root of sinhala cyber poets, discussions, creations, forum and communities

සොඳුරු නිර්මාණකරුවන්ගේ සන්හිඳ - creative writers lounge => නිර්මාණික | creative writers lounge => Topic started by: Suhasini on January 14, 2013, 04:02:11 PM

Title: ධීවරී ගීතය
Post by: Suhasini on January 14, 2013, 04:02:11 PM
ප්‍රදීපාගාරයක් ලෙස එලිය දී     හිමි සඳුට
සවි බලැති හබල මෙන් සවිය වී  දිවි මඟට
විසල් මහසයුර මෙන් පුදා සෙනෙහස  සිතට
සදා ලඟ රැදෙන්නම් සදාදර     සෙනෙහසට
Title: Re: ධීවරී ගීතය
Post by: Burn Heart on October 11, 2013, 08:09:53 PM
nice