Fantasy Nimnaya (FN) - the root of sinhala cyber poets, discussions, creations, forum and communities

සොඳුරු නිර්මාණකරුවන්ගේ සන්හිඳ - creative writers lounge => නිර්මාණික | creative writers lounge => Topic started by: Nikini88 on July 06, 2014, 10:33:44 PM

Title: හුදකලාච
Post by: Nikini88 on July 06, 2014, 10:33:44 PM
සද නැග එන
තරු දිලිසෙන
මද පවනින්
සිත
කැලඹෙන.... :044:
මල් පෙති මත
පිණි විසිරුණු
මේ මැදියම් ගණ අදුරේ...
ඔබෙ මතකය හා රැදෙමින්
සුසුම් හෙලමි
කදුලු සලා.....