Fantasy Nimnaya (FN) - the root of sinhala cyber poets, discussions, creations, forum and communities

සොඳුරු නිර්මාණකරුවන්ගේ සන්හිඳ - creative writers lounge => නිර්මාණික | creative writers lounge => Topic started by: doka on March 19, 2015, 02:23:52 PM

Title: ~ ~ * පිටකොටුවේ කෙල්ලන් * ~ ~
Post by: doka on March 19, 2015, 02:23:52 PM
පිටකොටුවේ එක දිගට
කෙල්ලන් ඇදෙනා...
හිටි හැටියේ දුටු රුවට
හිත අදුනා....
කිටිකිටියේ ඇඳි ඩෙනිම
බඳ නලවා....
කඩි මුඩියේ ඇය යන්නේ
කොහෙදැයි සිතුනා....

..... Cont
Title: Re: ~ ~ * පිටකොටුවේ කෙල්ලන් * ~ ~
Post by: w乇乃ᄊム丂イ乇尺 on March 23, 2015, 03:28:36 AM

මේ ගැන පද ගෙතූයේ රන් බණ්ඩා ය
ඒ පද ගී කලේ අමසිරි පීරිස් ය
ලෝකය කරකැවෙයි ඒ කල වෙනස ම ය
ලඳුනේ ඔබත් එතැනය තාමත් ඒ ම

 :016: