Fantasy Nimnaya (FN) - the root of sinhala cyber poets, discussions, creations, forum and communities

සොඳුරු නිර්මාණකරුවන්ගේ සන්හිඳ - creative writers lounge => නිර්මාණික | creative writers lounge => Topic started by: nsgalagedara on May 12, 2015, 11:38:45 PM

Title: කලාකෙත
Post by: nsgalagedara on May 12, 2015, 11:38:45 PM
ඔබේ සිතුවිලි අරන් දෝතට
ඔප දමා කැටයම් හොවා මත
දමා යනවද ඔබත් නිම්නෙට
පිපුන කව් ගී සුවද විඳිනට

නෙතට අඳුනක් දැනේන සිතුවිලි
සිතට සිසිලක් ගෙනෙන සැම කෙළි
අරන් ඇවිදින් මිතුර සැම ලිපි
වගා කරමුද කලාකෙත අපි