Fantasy Nimnaya (FN) - the root of sinhala cyber poets, discussions, creations, forum and communities

ආදර මාවත - lovers' lane => ආදරෙන් මං... | i am in love => Topic started by: doka on May 22, 2015, 10:54:19 AM

Title: ~ ~ * ඉඳිනෙමි මඟ බලා * ~ ~
Post by: doka on May 22, 2015, 10:54:19 AM
ඉන්නා තුරු ළඟම
නොදැනේ අගය ඉහළ
නැතිදා ළඟ තනිව
පාළුව දැනේ බොහොම
නැතිදා මගේ අඩුව
නැතිද දැනුනේ දුක ඇයට
ඉඳිනෙමි මඟ බලා
රිදෙනාතුරු දෑස
දකිනා තුරු නෙතු මා හමුව
:dft001: