Fantasy Nimnaya (FN) - the root of sinhala cyber poets, discussions, creations, forum and communities

සොඳුරු නිර්මාණකරුවන්ගේ සන්හිඳ - creative writers lounge => නිර්මාණික | creative writers lounge => Topic started by: sithuwili on September 04, 2015, 06:34:27 PM

Title: මගේ සිතුවිලී - නොදන්නා සේ සිටින්නේමි මම
Post by: sithuwili on September 04, 2015, 06:34:27 PM
(http://www.sinhalaya.com/userimages/imgs/1122236490.png)
Title: Re: මගේ සිතුවිලී - නොදන්නා සේ සිටින්නේමි මම
Post by: sithuwili on September 05, 2015, 09:54:37 AM
නොකිය ඉන්නට
එපා තවත් මට
බෑ ඉවසාගෙන ඉන්නට
ඔබ නොකියා සිටින විට
දෙනෙතේ ඉගි නොමෑත
දෑසින් සොයනු මෑන
හොරෑයින් බලන තුරා ඔබ
බලා සිටිමි නොබලාම ආහාක
මේ හුදකලා බව මට
දර ගන්නට බෑහෑ තව
නික්ම යන්නට සිතුනත් හෙට
නික්මේන්නට බෑහෑ
මට ඔබ අතහෑර