Fantasy Nimnaya (FN) - the root of sinhala cyber poets, discussions, creations, forum and communities

සොඳුරු නිර්මාණකරුවන්ගේ සන්හිඳ - creative writers lounge => ජීවිතය වෙනුවෙන්... | inspiring life => Topic started by: sithuwili on September 07, 2015, 11:20:43 AM

Title: ඔසොන් ස්තරය හරිතාගාර ආචරණය හා යුද්ධය
Post by: sithuwili on September 07, 2015, 11:20:43 AM
ඔසොන් ස්තරය හරිතාගාර ආචරණය හා යුද්ධය

මිනසුන්
ඔවුන් නොදනි කුමක් සදහා හරඹ කල යුතුද යන්න
බලය
ධනය
අනේකා යටපත් කර ගැනිමේ ආශාව
හො තමාගේ නොවනමුත් තමන්ගේ යැයි සිතා සිටින දේ වෙනුවෙන් ඔවුන් හරඔ කරති
නැත ඔවුන් දුර්වලයන් හට අන්ධ මතයක් ප‍්‍රත්‍යක්ෂ කර හරඹ කරවිමට පොළඹවයි

බෙදුම්වාදය ජාතිවාදය පාට පක්ෂ ආගම් හො ත‍්‍රස්තවාදය මේ කොහි වාදයකදි වුවත් මිහිමව රුධිරයෙන් වර්ණවත් කරන්නේ වාදයේ ආරම්භය හො යන මාවත නොදන්නා අදෘශ්‍යමාන හස්තයකින් මෙහෙයවිමට ලක්වන තෙවන පාර්ශවයයි
ජයපැන් බොන්නේ  හරඹයේන් මඩිය තර කර ගත්
මාෂල්ගේ කළමණාකරන ධුරාවලියේ ඉහලින්ම ඉන්න උනුයි

දෙයක් තවකෙක් හා නොගැටෙන තාක් කල් එහි පැවැත්ම ස්ථිර වේ
එය ජිවි වර්ගයාට මෙන්ම අජිවි වස්තුන් වලට ද පොදු වු ධර්මතාවකි


මතු සම්බන්ධයි