Fantasy Nimnaya (FN) - the root of sinhala cyber poets, discussions, creations, forum and communities

සොඳුරු නිර්මාණකරුවන්ගේ සන්හිඳ - creative writers lounge => ජීවිතය වෙනුවෙන්... | inspiring life => Topic started by: sithuwili on September 08, 2015, 06:22:06 PM

Title: සුජි ෆෝන් එක ළමයෙකුට දිපන්
Post by: sithuwili on September 08, 2015, 06:22:06 PM

හුග දෙනෙක් ඒ ගැන කතා කරන හින්දා මමත් යු ටියුබ් ඔස්සේ නැරඹුවෙමි
ඇත්තටම මහත් කලකිරිමක් ඇති වුණා අපේ සිංහල කියන මිනිස්සු ගැන
ඇය මැදපෙරදිග ගෘහ සේවිකාවක් විය යුතුයි යම් කිසි හදිස්සි පණිවිඩයක් වන්නට ඔන ඒ ලබා දෙන්න උත්සහා ගන්නේ නමුත් ඇය හා ඇමතුමේ සිටින අනෙක් පුද්ගලයා වටහා නොගන්නා ඇය කෝපයට පත්ව ඇත
නමුත් ඇයි මිනිස්සු එම සිදුවිම හස්‍යට පත් කරන්නේ
ඔබ ඔබටම සිනා වෙන්න ඔබ ඔයිට වඩා විකට ස්වරුප පාන අවස්ථා ඔබේ නිවැසියන් දන්නවා ඇති
ඔබ සිංහල ජාතිය ගැන ෆේස් බුක් එකේ උදම් අනන කෙනෙක් විය හැක
නමුත් හිතන්න ඔබ සිනා වන්නේ සිංහල අම්මා කෙනෙකුට බව
ඔබ නියම සිංහලයේකු නම් මේම විඩියෝව මින් ඉවත් කිරිමට සහාය වන්න
පසුබිමින් ඇයට සිනාවන හඩවල් ඔබට නො ඇසුනිද
එවිට ඔබේ රුධිරයේ තිබු ජාතික ආලයට කුමක් සිදු වුයේ ද
Title: Re: සුජි ෆෝන් එක ළමයෙකුට දිපන්
Post by: sithuwili on September 10, 2015, 06:09:08 PM
මම සිංහලේන් මේම පොස්ට් එක දැම්මේත් මගේ අදහස වැරදියට තේරුම් ගනිවි කියා සිතා එත් සිංහලත් ඒකත් හරියට තේරුම් ගිහින් නෑ වගේ

ජාතික ආලයක් ඇදගෙන නැහැ

වැලි කතරේ දුක් විදින අම්මා කෙනෙක් (අපි නොදන්නා හේතුවක් නිසා) කාට හරි පවුලේ කෙනෙකුට කුණුහරප කියා බැන වදින විඩියෝ එකක් අන්තර්ජාලයට මුදා හැර එය නරඹම්න් මාර ෆන් එකක් ගන්න අයට එහෙම නොකරන ලෙසයි දැන්වුයේ

ඒ කියන කුණුහරප වලට හිනා යනවනම් මම හිතනවා ඒ අම්මා කියන වචන ටික
ෆෙස් ටු ෆෙස් කවුරු හරි කිවොත් ඔයාලා බඩවල් අල්ලන් හිනා වෙවි ඉදිවි කියලා

වෙරි හැපි

එහෙමනම් කවදාවත් ලංකාවේ බහින් බස් විම් වලදි ගුටි කෙලි මිනිමැරුම් ඇති වෙන එකක් නැහැ

ෆිලින්ග් වොන්ඩෆුල්