Fantasy Nimnaya (FN) - the root of sinhala cyber poets, discussions, creations, forum and communities

සොඳුරු නිර්මාණකරුවන්ගේ සන්හිඳ - creative writers lounge => නිර්මාණික | creative writers lounge => Topic started by: sithuwili on November 13, 2015, 08:49:25 PM

Title: නොසිතනා මොහොතක
Post by: sithuwili on November 13, 2015, 08:49:25 PM
(http://www.sinhalaya.com/userimages/imgs/miscarrege.jpg)

හිත රිදෙන දුක
යළි යළි සිහිවෙන
විටක ලියවුණ
පදවැලකි ඇමුණුන