Fantasy Nimnaya (FN) - the root of sinhala cyber poets, discussions, creations, forum and communities

සොඳුරු නිර්මාණකරුවන්ගේ සන්හිඳ - creative writers lounge => නිර්මාණික | creative writers lounge => Topic started by: sithuwili on November 25, 2015, 05:43:10 PM

Title: ඔබ දන්නවා
Post by: sithuwili on November 25, 2015, 05:43:10 PM
ඔබ දන්නවා
මම කෙතරම් පෙම් කලාද කියා
ඔබ දන්නවා
මට ඔබ නැතිව බැ කියා
ඔබ දන්නවා
මම ඔබව මගහැර නැවතුන කියා
එත් ඔබ දන්නේ නැ
මම එහෙම නැවතුනේ ඇයි කියා

මම දන්නවා ඔබ මට ආදරේ කරා කියා
ඔබව තව දුර රැුගෙන යා නොහැකි නිසා
මට කොපමණ දුරක් යා හැකිද නොදන්නා නිසා
මම නැවතුනා

සමාවෙන්න මට
මම දැන නොදැන කල
හැම දේටම