Fantasy Nimnaya (FN) - the root of sinhala cyber poets, discussions, creations, forum and communities

සොඳුරු නිර්මාණකරුවන්ගේ සන්හිඳ - creative writers lounge => නිර්මාණික | creative writers lounge => Topic started by: w乇乃ᄊム丂イ乇尺 on July 24, 2006, 05:17:04 PM

Title: Kawda Me "Billo" ???
Post by: w乇乃ᄊム丂イ乇尺 on July 24, 2006, 05:17:04 PM
කව්ද මේ "බිල්ලෝ" ???


ඔයාල අහල තියෙනව නේද පුංචි කාලෙ අපේ වැඩිහිටියො අපිව බය කරන්න නිතරම කියන,
"ඔන්න බිල්ලො එනව..."
"ඔන්න ගෝනි බිල්ලො එනව..."
     වාගෙ යෙදුම්.... ?

ඉතිං මේ පුංචි "සපොර්ට්" එක බිල්ලො කියන්නෙ කව්ද? කොහොමද මේ වචනෙ අපේ භාෂාවට එකතු වුනේ කියල ඔයාලට හරියටම දැන ගන්ඩත් එක්කල..

ගජබාහු හෙවත් ගජබා රජ්ජුරුවො ගැන අහල ඇතිනේ? නේද? අර යගදාව මිරිකල වතුර ගත්තේ?? අන්න එ' උත්තමයගෙ තාත්ත, එ' කියන්නෙ පිය රජතුමා වෙච්චි වංකනාසිකතිස්ස රජතුමාගෙ කාලෙ දැවැන්ත සොළී හමුදාවක් මේ රට ආක්‍රමණය කරල 12000ක් වු අපේ ශක්තිමත් සිංහල කොල්ලො වහල් සේවය සඳහා සොළී රටට බලහත්කාරයෙන් ගෙන ගිය කතාව දන්නව ඇතිනෙ නේද?

ඉතිං එ' කාලෙ ලක්දිව කරක් ගහපු සොළී කණ්ඩායම් ගමක් නගරයක් ගානෙ ගිහින්,
අළු භාජනයකුත් අරගෙන ගිහින්,
ශක්තිමත්, කඩවසම් සිංහල ගැටයෙක් දැක්කම,
අළු අහුරක් අරන් අර හාදයගෙ ඇස් අරින්නවත් බැරි වෙන විදිහට මූනට ගහනවලු...
පස්සෙ "ගෝනියක දාගෙන ගැට ගහල" කුදලන් යනවලු..

ඉතිං මේ කාලෙ අපෙ රටේ දුප්පත් ගැමි මිනිස්සු අතර
"බිල්ලො එනව..."
"ගෝනි බිල්ලො අරන් යාවි..." වගේ යෙදුම් භාවිත උනේ ලු...

ඉතිං ගත වෙච්චි මේ අවුරුදු දහස් ගණනක් තිස්සෙම අපේ ජනවහරෙ විකාශණය වෙච්චි එ' යෙදුම් තමයි අදටත් අපේ අම්මල තාත්තලගෙ කටවල් වලින් පිට වෙන්නෙ...

පුදුමයි නේද මෙච්චර කාලයක් මේව එ' විදිහටම පැවතගෙන ආපු එක හා?

- ආදරණීය වෙබීගෙන් සපොර්ට් එකක්..
Title: Re: Kawda Me "Billo" ???
Post by: poor me on July 31, 2006, 09:01:10 PM
 :( :(

 me vage kata kiyala oya apiva baya karannada yanne.nethnam billo kiyanne normaly turky lata neda?

 man danne nam  ne eth mata mataka vidiyata turky latat billo kiyanava.
 
 eth man nam billo enavata asai me oyage katave hetiyata.etakota vath me moda minissu tika  negitala rata gena hitay ne... :)
Title: Re: Kawda Me "Billo" ???
Post by: -HIRU- on October 27, 2008, 11:25:23 PM
ah mama adane me kathawa danne......

meka parana post ekak unata adane mama dekke.... :D
Title: Re: Kawda Me "Billo" ???
Post by: w乇乃ᄊム丂イ乇尺 on October 28, 2008, 11:13:41 AM
දන්නවද?
මේ පහුගිය කාලෙත් බිල්ලො හිටිය....
එදා බිල්ලො ගෙනිච්ච එවුන් ආපහු ආව....
එ'ත් මේ 88/89 කාලෙ බිල්ලො ගෙනිච්ච වුන් ආයිත් ආවෙ නෑ..
එ'කයි වෙනස...

- ආදරණීය වෙබී
Title: Re: Kawda Me "Billo" ???
Post by: Adhisi on November 07, 2008, 01:58:32 AM
ap\@p`c|[email protected], mA hQw`n un\@n, bQl\@l` kQyn\@n sn\n`sQyn\t kQyl`, k`lyk\ hQwA un\@n uA an\n`sQ vQkONnv` kQyl`.ps\@s q#ngw\w`, uA s`s\wr blnv` kQyl`. q#n\ [email protected]|@v iwQh`s kw`v, @b`@h`m @h`[yQ @m|[email protected]\ @q\vl\ g#n q#nEvw\ @vn\n [email protected]|. iwQh`sy amwk krn\n [email protected]\, v#dkt n#[email protected]\vl\ kQyl` b#nEm| ahn\n @vyQq qn\@n n$. @vb| m`s\tr\ kQyn\@n @m|@k @l`k\k @n\?