Fantasy Nimnaya (FN) - the root of sinhala cyber poets, discussions, creations, forum and communities

සුභ පැතුම් - wishes => අනෙකුත් සුභ පැතුම් | other wishes => Topic started by: Sudeera on April 30, 2007, 12:20:25 AM

Title: Suba Vesak Mangalyayak Weva !
Post by: Sudeera on April 30, 2007, 12:20:25 AM
(http://www.sinhalaya.net/store/wesak-message2007.gif)
Title: Re: Suba Vesak Mangalyayak Weva !
Post by: Sudeera on April 30, 2007, 03:18:02 AM
(http://www.sinhalaya.net/store/sinwesak.jpg)

Sinhalaya Vesak Edition >> http://www.sinhalaya.net/network/index.php/board,67.0.html
Title: Suba WEsagak wewa samata
Post by: deliya on April 30, 2007, 02:31:41 PM
LaBu WaU WeSaGa SaMa DeNaTaMa DuKiNi ThOrA SaPeN PiRi DiNak WeWa..........
Title: Re: Suba Vesak Mangalyayak Weva !
Post by: J k on May 01, 2007, 09:17:07 AM
http://www.jarayaka.com/vesak_koodu.swf
(http://img432.imageshack.us/img432/4011/wesak4tz.png)
Title: Re: Suba Vesak Mangalyayak Weva !
Post by: Kamal Jaya on May 17, 2008, 02:40:02 PM
(http://i238.photobucket.com/albums/ff93/kajana12/torana.gif)
Title: Re: Suba Vesak Mangalyayak Weva !
Post by: rosi-itali on May 18, 2008, 04:32:34 AM
      සුබ වෙසක් උලෙළක් වේවා!

(http://i234.photobucket.com/albums/ee70/ROSI-ITALI/buddah-2.jpg)
Title: Re: Suba Vesak Mangalyayak Weva !
Post by: LoKuAiya on May 24, 2008, 02:37:22 AM
(http://img339.imageshack.us/img339/7241/sinvesaoy4.jpg)
Title: Re: Suba Vesak Mangalyayak Weva !
Post by: @[email protected] on May 16, 2011, 10:50:42 AM
ලොව හැම සිත් වෙත බුදුන් වඩීවා
පිවිතුරු දම් කඳ සිහියට ඒවා
සාදුකාර නද ලොව රැවු දේවා
වෙසගේ අසිරිය ලොවට පෙනේවා

පන්සිල් පද පහ රැකුමට වේවා
අටලෝ දහමට සිත හුරු වේවා
අරි අට මග ගමනට යොමු වේවා
සම්මා සතියෙන් ලොව සැනසුම වේවා

ආමිශ පූජා හොදින් කෙරේවා
පූජා ප්‍රථිපත්තියෙ පිහිටේවා
දෙදහස් හයසිය ජයන්ති වේවා
තෙරුවන් ගුණයෙන් ලොව සැනසේවා

Title: Re: Suba Vesak Mangalyayak Weva !
Post by: araliyamala on May 16, 2011, 08:21:23 PM
(http://www.sinhalaya.com/userimages/imgs/loardbuddh.jpg)



muthu
Title: Re: Suba Vesak Mangalyayak Weva !
Post by: -ŴăśĦ- on May 16, 2011, 09:18:34 PM
සිත දමනය කිරීම යහපත්ය...
 දමනය වූ සිත යහපතම ගෙනදෙයි....
ඔබ සැමට පින්බර වෙසක් මංගල්‍යයක් වේවා...!!!!!

-වර්ෂා-