Fantasy Nimnaya (FN) - the root of sinhala cyber poets, discussions, creations, forum and communities

ආදර මාවත - lovers' lane => ආදරෙන් මං... | i am in love => Topic started by: -ŴăśĦ- on November 26, 2008, 11:08:50 AM

Title: OBA MAGE
Post by: -ŴăśĦ- on November 26, 2008, 11:08:50 AM
සීතල පිනි දිය පිනි වරුසාවක්...
වැටුනා මගෙ හද තුලට වතාවක්...
දැනුනා ඔබේ ඔය ආලේ සැබෑවක්...
පැතුවා ඔබේ ඔය සෙනෙහස සැමදාමත්...
රැක්කා මම ඔබ හැම මොහොතකදීමත්...
නොදැක්ක විට ඔය රුව දැනෙනවා වේඳනාවක්...
නෙතු අද්දර ඇත කඳුලක් හැම මොහොතේ...
රකින්නම් මම ඔබ තිබෙන තුරු පණ මගේ...
හැරදා නොයන්න මේ කෙල්ලව කිසි දිනේ...        
                             

:043: -වර්ෂා- :043:
Title: Re: OBA MAGE
Post by: sathuta on March 24, 2009, 06:31:12 PM
   

sWwl pQnQ qQy pQnQ vr#s`vk\...
                           v#tEn` m@g\ hd wOlt vw`vk\...
                           q#nEn` o@b| oy a`@l\ sb$vk\..
                           p#wOv` o@b| oy @s@nhs s#mq`mw\...
                           rFk\k` mm ob h#m @m`@h`wkqWmw\...
                           @n`q#k\k vQt oy r#v @q@nnv` @v|qn`vk\...
                           @nwO aq\qr a#w kqElk\ h#m @m`@h`@w\...
                           rkQn\nm| mm ob wQ@bn wOr# pn m@g\...
                           h#rq` @n`yn\ @m| @kl\lv kQsQ qQ@n\   


                           @mn\n m@gn\ vr\;` nA#gQyt @p`dQ wl\lEvk\     



Title: Re: OBA MAGE
Post by: -ŴăśĦ- on March 27, 2009, 09:13:32 AM
Thanks aiya............. :D
                       
                 thalluwa godak hodai................ :D :D :D




   
-Warsha-
Title: Re: OBA MAGE
Post by: anangaya on April 02, 2009, 10:46:07 PM
 Adere pini warusawaka damala
Nihada wela ma bala sitiya
Adara hadawathak thulata ebi
Nokalal adara senehasak pudannata
Gatha u ek nimeshayaka
Adere athi thura harada noyana lesin obe
Title: Re: OBA MAGE
Post by: NIMALI on April 03, 2009, 02:06:12 PM
jWvQ@w\ gQrQ qEr\g
ktE pqEr# b`{k
@k`@wk\ nm| hmEvEvw\
hQn#@hmQn\ qQrQgmQn\
n#gQtQn\@n ob nQsyQ
nE@Bn\ lq @s@nhsQn\
a`q@r\ anEhsQn\
v#@tn h#m @m`@h`wkm
n#gQtQn\n aw @qmQn\
nE@B| oy a`q@r\
upnEpn\ h#m x@vw\
mtm m@g\m vQwryQ @n\q?



NIM7
Title: Re: OBA MAGE
Post by: -ŴăśĦ- on September 06, 2011, 09:22:18 PM
(http://www.sinhalaya.com/userimages/imgs/oba.jpg)
Title: Re: OBA MAGE
Post by: -ŴăśĦ- on September 06, 2011, 09:24:48 PM
දැනුයි දැක්කේ...  :003:
ස්තූතියි අනංගයා සහ නිම් අක්කේ...  :dft012:  :015:  :dft012:
Title: Re: OBA MAGE
Post by: veer on September 14, 2011, 07:31:34 PM
hoda sankalanayak.........
sithuwillata,pic aka.... :043:
Title: Re: OBA MAGE
Post by: araliyamala on September 14, 2011, 09:01:52 PM
wow lassanai warsha.habama lassanai.... :54: :54: :54: :54: :045: :045: :045:

muthu
Title: Re: OBA MAGE
Post by: -ŴăśĦ- on September 15, 2011, 07:41:03 PM
ස්තූතියී වීර්, ස්තූතියි අරලියා අක්කේ....  :54:

මේ අන්තිම නිසඳැස මං ලිව්වේ මගේ ජිවිතේ පළවෙනි වතාවට මුණ ගැස්සුව සුන්දරම මිනිසට... 
මොකද එයා මගේ ජිවිතේ, මගේ පණ, මගේ හුස්ම ටික ඒ කෙනා විතරයි...
මේක ඇත්තටම සිදුවුන දෙයක්...
ඉතින් මේ මගේ ජිවිතේ හුස්ම ටික තියෙන තාක්කල් ඒ සුන්දර මිනිසට මේ -වර්ෂා- පණ වගේ ආදරේ කරනවා...

ඒක කවදාකවත්ම කිසිම කෙනෙක්ට, අඩුම තරමින් එයාටවත් වෙනස් කරන්න බෑ...
මැරෙනකන්ම -වර්ෂා- එයාට ආදරේ කරනවා... :54:


:043: If I know what love is,it is b'coz of you  :043:
          :043: I Really Love You...!!! :043: