Fantasy Nimnaya (FN) - the root of sinhala cyber poets, discussions, creations, forum and communities

සොඳුරු නිර්මාණකරුවන්ගේ සන්හිඳ - creative writers lounge => නිර්මාණික | creative writers lounge => Topic started by: MARANAYA on October 25, 2009, 09:13:22 PM

Title: මට සමාවෙන්න
Post by: MARANAYA on October 25, 2009, 09:13:22 PM
උවමනාවක් නැති නිසා
මම ලියුඅකුරක්
අප්පච්චි දකිනු කොයි ලෙසින්
අකුරු නොදන්නා හින්දා
අප්පච්චි ට අහන් ඉන්න
අම්මා කියවන්නේ කොයි ලෙසින්
මo ලියු හැමදේම
මගේ අම්මාටයි.. මගේ අප්පච්චිට යි
කිකරුයි සිතු මුත් අකිකරු වු
මo
හිතුවක්කාර ලොකු පුතා