Fantasy Nimnaya (FN) - the root of sinhala cyber poets, discussions, creations, forum and communities

අන්‍යෝන්‍ය උදව් - help center => ඉවුම් පිහුම් - the kitchen => Topic started by: Chef on June 22, 2010, 03:51:23 PM

Title: **Rasata Kanna Kamathi Ayata Magen- By Chef **
Post by: Chef on June 22, 2010, 03:51:23 PM
Ada sita Mage Iwum phihum Kalawe aluth athdakeem saha Ahaara wattoru methan Patan "Rasata Kanna Kamathi Ayata" Idiri pAth karanawa  :D e wagema Oyalage ath hada baleem Ma samaga Bedaganna  :D 

(http://www.sinhalaya.com/userimages/imgs/chapathico.jpg)
Title: Re: **Rasata Kanna Kamathi Ayata Magen- By Chef **
Post by: madusanka420 on June 22, 2010, 05:23:32 PM
 :Pbade gindara wadi wenawa :D :lol:
Title: Re: **Rasata Kanna Kamathi Ayata Magen- By Chef **
Post by: J k on June 22, 2010, 07:00:51 PM
Berida oka hadalama apita denna ??  :D
Title: Re: **Rasata Kanna Kamathi Ayata Magen- By Chef **
Post by: NIMALI on June 23, 2010, 10:01:26 AM
meka nam maru vadee...katata kelath enava...... :o :o :o
Title: Re: **Rasata Kanna Kamathi Ayata Magen(Pol Chuttney)- By Chef **
Post by: Chef on June 30, 2010, 12:33:50 PM
Mema wattoru Antharjalayen ha Poth path aashrayen nirmanaya karannemi.Atham wita Mage ath hadaa baleem dha Yodha atha. :D

(http://www.sinhalaya.com/userimages/imgs/polchuttny.jpg)
Title: Re: **Rasata Kanna Kamathi Ayata Magen- By Chef **
Post by: w乇乃ᄊム丂イ乇尺 on June 30, 2010, 07:43:32 PM
Unicode Version:
ඔබේ මේ හැකියාව අපිත් එක්ක බෙදා ගැනීම හරිම වටිනා දෙයක්...
තමන් දන්න දෙයක් අන් අය එක්ක "ෂෙයාර්" කර ගැනීමෙන් මේ කරන සේවය මං බොහෝම අගය කරනව...

- වෙබී




Font Version:
[email protected]| @m| h#kQy`v apQw~ ek~k @bq` g#nWm hrQm vtQn` @qyk~...
wmn~ qn~n @qyk~ an~ ay ek~k "@;y`r~" kr g#[email protected]~ @m| krn @s~vy mA @b`@h`~m agy krnv...

- @vbW

Title: Re: **Rasata Kanna Kamathi Ayata Magen- By Chef **
Post by: NIMALI on July 02, 2010, 11:18:32 AM
edineda uyana pihana vada valadi vadagathvena karunu tikak kiyala denavada mata. :shock:
Title: Re: **Rasata Kanna Kamathi Ayata Magen- By Chef **
Post by: Chef on July 02, 2010, 03:04:07 PM
WebMaster- Obata sthuthiy :)

Nimali- Ahanna Onaima Prashanayak Iwim Pihum kalawe MAthuwana Gatalu walata man Pilithuru denna Sudanam :)

Nimali ge Yojanawa matha
Ada sita Oyalage Iwum pihum prashana walatath Man pilithuru denna sudanam.  :D
Title: Re: **Rasata Kanna Kamathi Ayata Magen- By Chef **
Post by: *Sanda* on July 05, 2010, 09:19:41 AM
 :) :)

wow,,,,,good work..
chef...Thanks for ur great work
keep it up.....
Title: Re: **Rasata Kanna Kamathi Ayata Magen- By Chef **
Post by: NIMALI on July 05, 2010, 01:52:49 PM
mata kiyala denna kesel muva badumak hadana hati?
Title: Re: **Rasata Kanna Kamathi Ayata Magen- By Chef **
Post by: Chef on September 23, 2010, 02:49:33 PM
(http://www.sinhalaya.com/userimages/imgs/thosacopyc.jpg)

කාර්ය බහුල අයට පහසුවෙන් සදා ගත හැකි තෝස මිශ්‍රනයක් නුදුරෙදිම කියල දෙන්නම් ;)
Title: Re: **Rasata Kanna Kamathi Ayata Magen- By Chef **
Post by: cartoon313131 on October 22, 2010, 01:00:45 PM
thank you
Title: Re: **Rasata Kanna Kamathi Ayata Magen(thosa-akara2)- By Chef **
Post by: Chef on November 30, 2010, 02:31:33 PM
"u r welcome"...... "cartoon313131" mithura  :003:
Karya Bahula aya sandaha Thosa sada ganna Akaraya mewara man idiripath karanawa  :003:
 
(http://www.sinhalaya.com/userimages/imgs/thosa2copy.jpg)
Title: Re: **Rasata Kanna Kamathi Ayata Magen(sambar)- By Chef **
Post by: Chef on December 21, 2010, 09:52:13 PM
මෙහි පලවන ආහාර වට්ටෝරු සාමාන්‍ය තුන් හතර දෙනෙකුගෙ බඩට කෑමට සෑහෙයි. ඒත් හොඳට කන බොන සද්දන්ත කුලේ අයට නම් මෙම ආහාර වට්ටොරු දක්වා ඇති ප්‍රමානයෙන්  දෙගුන තෙගුන කරගන්න...
මෙම "සාම්බාර්" වට්ටොරුවේ "මුරුංගා" වෙනුවට තමන්ට කැමති ඕනැම එලවලු ජාතියක් හෝ එලවලු වර්ග කීපයක් යොදා ගත හැක.
  :027: :027: :027:

(http://www.sinhalaya.com/userimages/imgs/saambarcop.jpg)
Title: Re: **Rasata Kanna Kamathi Ayata Magen(Punchi Ingiyak)- By Chef **
Post by: Chef on December 22, 2010, 03:40:48 PM
මේ ලඟදි මගෙ ‍යාලුවෙකුට පුංචි පහේ ඇබැදියක් වෙලා "තොසේ" හදන්න ගිහින්. :022:
තොසේ මිශ්‍රනය සාදන වෙලාවෙදිම "ලුනු" දාලා.එහෙම ලුනු දැම්මම පිපෙන ගතිය අඩු වෙනවා.ඒ වගෙම නරක් වෙන්නත් බලනවා ඉක්මනට.විශේෂයෙන්ම "පිපුම් කාරක" යෙදුවහොත් "ලුනු" දාන්න එපා.එවිට එම පිපුම් කාරක සමග ලුනු ක්‍රියාකාරි වී පිපුම් කාරක වල ඇති ක්‍රියාකරි ගතිය අහොසි වෙනවා. එවිට "තොසේ" මිශ්‍රනය පිපෙන්නේ නෑ. එ වගේම පැය කිහිපයක් තිබීම හෙතුවෙන් මිශ්‍රනය නරක් වෙන්න බලනවා. තොසේ මිශ්‍රනයට ලුනු දමන්නේ තොසේ පිලියෙල කර ගන්න මොහොතකට කලිනුයි.

මේ දිනවල අධික සිසිල් දේශගුණය ද නිසා පිපුම් කාරක වල ක්‍රියාකාරිත්වය අඩු විය හැකියි.සෑම විටම මෙම මිශ්‍රනය තරමක රස්නය ඇති තැනකින් තබන්න.

එසේ රස්නය නැති තැනක් සොයා ගැනීමට අපහසු නම් "ඔබේ පෝරනුව" මේ සඳහා යොදා ගන්න.   
පෝරනුව සෙන්ටිග්‍රේඩ් අංශක 50 ට අඩුවෙන් පොරනුව රත් කරගන්න.පසුව සියලුම ස්විචයන් ක්‍රියාවිරහිත කර මෙම මිශ්‍රනය සහිත භාජනය පෝරනුව තුලට දමාගන්න.(කිසි විටෙකත් සෙන්ට්‍රිග්‍රේඩ් අංශක 50 ට වැඩියෙන් රත් කරන්න එපා..අඩු වෙන තරමට හොඳයී මෙසේ ඔබේ තෝස මිශ්‍රනය පිපෙන්නට තබා ගත හැක.   
මෙම "පෝරනු ක්‍රමය" තෝසේ මිශ්‍රනය සඳහා පමනක් නෙමෙයි, පාන්, පීසා ආදිය පිලියෙල කරගන්නා පිටි මෝලියන් සඳහා ද උචිත වේ.     
Title: Re: **Rasata Kanna Kamathi Ayata Magen- By Chef **
Post by: w乇乃ᄊム丂イ乇尺 on February 15, 2011, 01:30:15 AM
Cheena Lunu Mirisak Hevath Chinese Chile Paste Ekak Hada Ganna Heti Kiyandako...
Title: Re: **Rasata Kanna Kamathi Ayata Magen- By Chef **
Post by: NIMALI on February 15, 2011, 02:25:39 PM
Aiyooo Mata hariyata Uyanna baa

Oya eka eka kama jathi hadanna kiyala dena velave, api hamadama kana parippu, ala beet,carrott, bonchi,mAa,kola jathi , vagee kamak hadanna kiyala dennako

lunu miris thuna paha ganata daganna hati, bath valata vathura ganata thiyaganna hati kiyala dennako plzzzz Chef
Title: Re: **Rasata Kanna Kamathi Ayata Magen (Idli )- By Chef **
Post by: Chef on February 15, 2012, 01:14:37 PM
ada man idiripath karanne IDLI piliyela karaganne kohomada kiyala  :003: me sandaha wishesha baajana tiyenawa.itin nitharama idli kanna priya karana kenek ta nam me baajanaya milata gena gedaradima idli piliyela karaganna puluwan  :dft012: mema idili galawimaedi tharamaka apahasu nisa ada weladapolata "non stick" nohoth NOALENA bajana awith tibenawa   :003: oyalath ath hada balannako  :dft012:

(http://www.sinhalaya.com/userimages/imgs/idlicopy.jpg)