Fantasy Nimnaya (FN) - the root of sinhala cyber poets, discussions, creations, forum and communities

විවෘත සංවාද - open discussions => කතා බහ | general => Topic started by: Asha Nanayakkara on August 09, 2010, 10:25:15 PM

Title: මාධ්‍ය සදාචාරය ගැන පුංචි අදහසක් ,,, Food for Thought !!!
Post by: Asha Nanayakkara on August 09, 2010, 10:25:15 PM
ම්ලේච්ඡ එල්.ටී.ටී.ඊ. සංවිධානයට හිතවාදී කොටස් දෙකක් අතර නෝර්වේ රාජ්‍යයේ ඔස්ලෝ නුවර දී ගැටුමක් ඇති වුනු "ප්‍රවෘත්තිය" අද මාධ්‍ය කිහිපයක්ම වාර්තා කර තිබුනා.
ඒ අතරේ එක්තරා පුවත්පතක අන්තර්ජාල සංස්කරණය එම පුවත වාර්තාකර තිබුනේ වෙනස්ම හෙඩිමක් සහිතව. .
එය සිංහලට පරිවර්තනය කලාම කියවෙන්නේ "ලාංකිකයින් පිරිසක් ඔස්ලෝ හී දී ගැටෙති" කියලා.

මේ "ලාංකිකයින්" වෙලා තියෙන්නේ අර කොටි හැතිකරේට කහින එවුන් ටිකක් !
නෝර්වේ කියන්නේ කොටින්ට කිරි පොවපු නොම්මර එකේ රටක් නේ,, අනික් එක ඒ ඒ කට්ටිය තම තමන්ගේ පව් වල විපාක අඩුවැඩියෙන් ගෙවපුවාවේ ..

එකම ප්‍රශ්නේ මෙතන ශ්‍රී ලාංකිකයින්ට කරල තියෙන නිග්‍රහය..
වටිනා ගෞරවනීය ඉතිහාසයකට හිමිකම් කියන ශ්‍රී ලාංකිකයින් තමන්ගේ මව් රටෙත්, පිට දේශවලත් බොහොම වැදගත් විදියට ශ්‍රී ලාංකිකත්වය රැකගෙන ජීවත් වෙන අතරේ මේ වගේ නිග්‍රහ වලින් කෙරෙන්නේ රටේ නමට කැළලක් ඇති කරන එකයි. එල්.ටී.ටී.ඊ. කියන ම්ලේච්ඡ ත්‍රස්ත සංවිධානයට සම්බන්ධව ඉඳන් තවමත් කුළල් කා ගන්න මේ වගේ සත්තු කවදාවත් "ශ්‍රී ලාංකිකයින්" වෙන්න බැහැ ...!

අනික් එක මේ වගේ දේවල් ප්‍රවෘත්ති නෙවෙයි.. නමුත් කණගාටුයි කියන්න, අර ගමේ කඩපිලේ, ළිඳ ළඟ සංගමයේ ඕපාදූප ටිකත් "ආකර්ෂණීය හෙඩිමක්" දාල "නිව්ස්" එකක් කරගන්නව අපේ සම"හරක්" මාධ්‍ය !
ප්‍රවෘත්ති ලියන්නේ හය හතර නොතේරෙන පොඩි එවුන් නොවෙන නිසා මෙතනට "නොදැනුවත්කම" කියන වචනේට වඩා ගැලපෙන්නේ "දීන බව" නැත්නම් "අඳ බාල බව" !

තමන්ගේ මල්ල පිරෙනවා නම් රට බල්ලට ගියත් කමක් නැහැ කියල හිතන අයත් මේ ගොඩටම වැටෙන නිසා "මාධ්‍ය ගණිකා වෘත්තිය" කියල හැඳින්නුවත් කමක් නැහැ...!



Singlish Version :

m|@l\c|C el\.tW.tW.I. sAvQ{`nyt hQwv`qW @k`ts\ @qkk\ awr @n`\r\@v| r`j&@y\ os\@l`\ nEvr qW g#tEmk\ a#wQ vEnE "pYv^w\wQy" aq m`{& kQhQpyk\m v`r\w` kr wQbEn`.
e' [email protected]\ ek\wr` pEvw\pwk an\wr\j`l sAs\krNy em pEvw v`r\w`kr [email protected]\ @vns\m @hdQmk\ shQwv..
ey sQAhlt prQvr\wny kl`m [email protected]\@n\ "l`AkQkyQn\ pQrQsk\ os\@l`\ hW qW g#@twQ" kQyl`.

@m| "l`AkQkyQn\" @vl` [email protected]\@n\ ar @k`tQ h#[email protected]\t khQn evEn\ tQkk\ !
@n`\r\@v| kQyn\@n\ @k`tQn\t kQrQ @p`vpE @n`m|mr [email protected]\ rtk\ @n\,, anQk\ ek e' e' kt|tQy wm wmn\@g\ pv| vl vQp`k adEv#[email protected]\ @gvpEv`@v| ..

ekm pYX\@n\ @mwn XWY l`AkQkyQn\t krl [email protected] nQgYhy..
vtQn` @g_rvnWy iwQh`sykt hQmQkm| kQyn XWY l`AkQkyQn\ wmn\@g\ mv| [email protected]\, pQt @q\Xvlw\ @b`@h`m v#qgw\ vQqQyt XWY l`AkQkw\vy [email protected] jWvw\ @vn [email protected]\ @m| [email protected]\ nQgYh vlQn\ @[email protected]\@n\ [email protected]| nmt k#Llk\ a#wQ krn ekyQ. el\.tW.tW.I. kQyn m|@l\c|C wYs\w sAvQ{`nyt sm|bn\{v i[n\ wvmw\ kOLl\ k` gn\n @m| [email protected]\ sw\wO kvq`vw\ "XWY l`AkQkyQn\" @vn\n b#h# ...!

anQk\ ek @m| [email protected]\ @q\vl\ pYv^w\wQ @[email protected] nmEw\ kNg`tEyQ kQyn\n, ar [email protected]| [email protected]\, LQ[ LM [email protected]\ o|p`qRp tQkw\ "a`kr\;NWy @hdQmk\" q`l "nQv|s\" ekk\ krgn\nv [email protected]\ sm"hrk\" m`{& !
pYv^w\wQ lQyn\@n\ hy hwr @n`@w\@rn @p`dQ evEn\ @n`@vn nQs` @mwnt "@n`q#nEvw\km" kQyn [email protected]\t vd` g#[email protected]\@n\ "qWn bv" n#w\nm| "a[ b`l bv" !

wmn\@g\ ml\l [email protected]` nm| rt bl\lt gQyw\ kmk\ n#h# kQyl hQwn ayw\ @m| @g`dtm v#@tn nQs` "m`{& gNQk` v^w\wQy" kQyl h#[Qn\nEvw\ kmk\ n#h#...!


Title: Re: මාධ්‍ය සදාචාරය ගැන පුංචි අදහසක් ,,, Food for Thought !!!
Post by: w乇乃ᄊム丂イ乇尺 on August 18, 2010, 02:17:34 AM
Unicode Version:
දන්නව ද ?? ඔබ මතු කරන කාරණය අනුව මේ රටේ මාධ්‍යකරණය කොටස් තුනකට බෙදනව මම නම්...
 
1. ඇත්ත හෝ බොරුව..... පක්ෂ හෝ විපක්ෂ යන දෙපැත්තක් නියෝජනය කරමින් තම මතය වෙනුවෙන් ම නිරතුරු නොබිය ව කෙරෙන මාධ්‍යකරණය.. (මෙහිදී වනුයේ සිදුවන්නා වු දේ පිලිබඳ ව ජනතාවට තොරතුරු හෙළිකරන ගමන් ජනතාවට ඉදිරියෙන් මාර්ගෝපදේශකයෙක් සේ පෙනී සිටීමයි..)
 
2. තමන් බොහොම මධ්‍යස්ථයි කියල වෙන දෙයක් බලාගෙන ඒ දේ ඒ විදිහටම ජනතාවගෙ ඔළුවට ඔබන "නපුංසක" මාධ්‍යකරණය... (මොකක් හෝ වේවා ජනතාවට ඒ ආකාරයෙන් ම වාර්තා කරමින්, සිය රැකියාව පමණක් කොට, ඇඟ බේරාගෙන ඊලඟ නිව්ස් එක කොහෙන් ලැබේදැයි බකන්නිලාගෙන සිටීම මෙයින් වේ..)
 
3. "මධ්‍යස්ථයි" කියාගෙන එන්.ජී.ඕ. අණ පරිදි ම පමණක් බඩගෝස්තරය වෙනුවෙන් ම ලියන කුලී ලියන්නන්ගෙන් සුසැදි "හිඟන මාධ්‍යකරණය"
 
එනයින් ගත් කල, මාධ්‍යකරණයේ දී කෙනෙක් මධ්‍යස්ථයි කියා තමුන් ව හඳුන්වාගන්නවා නම් හේ නිසැක නපුංසකයෙකි...

ඔන්න ඔය කාරණා නිසා තමයි මං කිසිදිනක "මධ්‍යස්ථ මාධ්‍යවේදියෙක්" වීමට සිහින මැව්වෙ නැත්තෙ...





Font Version:
qn~nv q ?? ob mwO krn k`rNy anEv @m| [email protected]| m`{&krNy @k`ts~ wOnkt @bqnv mm nm|...
 
1. a#w~w @h`~ @b`r#v..... pk~; @h`~ vQpk~; yn @qp#w~wk~ [email protected]`~jny krmQn~ wm mwy @[email protected]~ m nQrwOr# @n`bQy v @[email protected] m`{&krNy.. (@mhQqW [email protected]~ sQqEvn~n` vE @q~ pQlQb[ v jnw`vt @w`rwOr# @hLQkrn gmn~ jnw`vt [email protected]~ m`[email protected]`[email protected][email protected]~ @s~ @pnW sQtWmyQ..)
 
2. wmn~ @b`@h`m m{&s~}yQ kQyl @vn @qyk~ bl`@gn e~ @q~ e~ vQqQhtm jnw`[email protected] oUvt obn "npEAsk" m`{&krNy... (@m`kk~ @h`~ @v|v` jnw`vt e~ a`k`[email protected]~ m v`r~w` krmQn~, sQy rFkQy`v pmNk~ @k`t, a#M @b|r`@gn IlM nQv|s~ ek @k`@hn~ l#@b|q#yQ bkn~nQl`@gn sQtWm @myQn~ @v|..)
 
3. "m{&s~}yQ" kQy`@gn en~.jW.o|. aN prQqQ m pmNk~ [email protected]`~s~wry @[email protected]~ m lQyn kOlW [email protected]~ sEs#qQ "hQMn m`{&krNy"
 
enyQn~ gw~ kl, m`{&[email protected]~ qW @[email protected]~ m{&s~}yQ kQy` wmEn~ v h[En~v`gn~nv` nm| @h~ nQs#k [email protected]

on~n oy k`rN` nQs` wmyQ mA kQsQqQnk "m{&s~} m`{&@v|[email protected]~" vWmt sQhQn m#v|@v n#[email protected]