Fantasy Nimnaya (FN) - the root of sinhala cyber poets, discussions, creations, forum and communities

විත්ති - events => මේ,, දන්නවැයි ? | do you know that ? => Topic started by: J k on September 22, 2010, 10:27:27 AM

Title: වශී......
Post by: J k on September 22, 2010, 10:27:27 AM
වශීයක් කරගන්න ඔනිද. මේක 108 වරක් මතුරලා කෙල්ලගේ දකුනු අතෙන් අල්ලපන් බඩු සුවර්. :D

ඕන් ගිනිකයි රග්‍රරයුම්වා තාසිකවානුම් පෙරිය කොනු ම්විශි වාසිවයුම්
පෙශහානුමා ගිනි ගිනි වරවර සිවායුම් ඉරවන‍ද වාවා කයිරපුර ගිනි ගිනිසර්‍ව
බන‍දන පෙශ්‍රාපෙයු ගිනි ගිනි සුං සුං ඕන් සුං කාරයක්ෂ නිගි නිහ්‍රීං හුටං
කාරපන් දතිපූඩි ඉරහ ජල ජලපෙශ්‍ර පෙශ්‍ර කාලිපුරයුම් කයිරයු ම්මුච්චි මුරුයුම්
අන ඉරයුම් ඉප්ප කොඩුම් තෙවරකොනුම් කයිර පෙයුම් ගිනි ගිනි සුංසුං.
Title: Re: වශී......
Post by: w乇乃ᄊム丂イ乇尺 on October 19, 2010, 04:02:43 PM

එතකොට වැරදිලාවත් වම් අතින් ඇල්ලුවොත්?

Title: Re: වශී......
Post by: J k on October 19, 2010, 05:51:34 PM
කනේ පහරක් ෂුවර්ර්ර්,,,,,,, :P :P :P
Title: Re: වශී......
Post by: w乇乃ᄊム丂イ乇尺 on October 19, 2010, 06:18:04 PM
එහෙනම් උඹ ඒ කටුක අත්දැකීම දැනටමත් ලබල?
(නැත්තං උඹ කොහොමෙයි හරියටම දන්නෙ හා?)



කනේ පහරක් ෂුවර්ර්ර්,,,,,,, :P :P :P
Title: Re: වශී......
Post by: J k on October 19, 2010, 06:41:17 PM
" පෙශහානුමා ගිනි ගිනි වරවර සිවායුම් " කියන්නේ වමෙන් ඇල්ලුවොත් අම්බානක කන්න වෙනව කියල..බංz :lol:

එහෙනම් උඹ ඒ කටුක අත්දැකීම දැනටමත් ලබල?
(නැත්තං උඹ කොහොමෙයි හරියටම දන්නෙ හා?)



කනේ පහරක් ෂුවර්ර්ර්,,,,,,, :P :P :P