Fantasy Nimnaya (FN) - the root of sinhala cyber poets, discussions, creations, forum and communities

ආදර මාවත - lovers' lane => ආදරෙන් මං... | i am in love => Topic started by: @[email protected] on October 22, 2010, 11:38:22 AM

Title: sitai pem karannata rahasin
Post by: @[email protected] on October 22, 2010, 11:38:22 AM

@qnEvn\ nEvn\ ag
avQhQAsk @k`\l h#gOmk
nwrvEnE m` @[email protected]\ hWsr
@l`b kl` mt @pm| krn\nt

am`vk ahsk p`yn
@s`qEr# pErh[k asQrQy
m#vEnE kl m` @[email protected]\ abQys
nEByQ [email protected]| @s`qEr# kOmrQy

[email protected] rFqQ e' @s`[Er# a`ly
q#nEnE mEw\ m` hqt rhsQn
[email protected]| @q`dmlE @n`vR vqnt
@pm pEqn\@n\ @[email protected] [email protected]

@s`qEr# [email protected] @l`b bqQn\nt
sQwyQ rhsQn\ @pm| krn\nt
[email protected]| @pm| hQw pEqnE m`@vw
sq` @vn\nm| [email protected]| @l`v mm
Title: Re: sitai pem karannata rahasin
Post by: sutikki on October 24, 2010, 11:25:54 AM
පෙම් කරනු රහසින්
කිසි දිනක ලං නොකරන්
සඳ එලියෙ සිසිලයෙන්
නැහැවෙන්න රහසින්
Title: Re: sitai pem karannata rahasin
Post by: -ŴăśĦ- on November 08, 2010, 05:11:50 PM
kQmq rhsQn\ nEB @pm|      krn\@n\
@q`dnE a$ ht n#MSNE         a`@l\
[email protected] rFv| @qn @s`[Er#      @p\[email protected]|
[email protected]| vn\nt a`sQrQ pwmQ   @s`[email protected]\

       :045: :045: :048: :045: :045:
   
           -vr\;`-
Title: Re: sitai pem karannata rahasin
Post by: @[email protected] on November 08, 2010, 06:30:49 PM

ආලය දැනුනු දින
කෙලෙස ඇයහට කියන්නද
පෙරදිනක මා පෙම
ඇයගේ මිතුරිය වූ සරා සඳ

මා ප්‍රේමෙ පිදුවිට
ඇය කෙලෙස හැසිරේවිද
වත කමල මැල වේවිද
සිනා මල් වැහි පහල වේවිද

හදවතේ නැගෙනා
ප්‍රේමය කෙලස කියනා
දුර ඉදන් පෙමිනා
ආල කරනෙමි ඇයට තුටිනා