Fantasy Nimnaya (FN) - the root of sinhala cyber poets, discussions, creations, forum and communities

විත්ති - events => මේ,, දන්නවැයි ? | do you know that ? => Topic started by: w乇乃ᄊム丂イ乇尺 on October 25, 2010, 03:51:04 PM

Title: වයිවාරන පාට පාට ෆැන්ටසියක්? (Change the FN theme yourself)
Post by: w乇乃ᄊム丂イ乇尺 on October 25, 2010, 03:51:04 PM
මේ ටිකේම ෆැන්ටසි නිම්නයෙ පොඩි පොඩි වගේම ලොකු ලොකු "අළුත්වැඩියාකිරීම්" වැඩත් කරගෙන යනව නෙව.. ඉතිං ඒව ඔයැයිලත් දකිනවනෙ.. මේ පයිණ්ඩෙ ලියන්නෙත් අර අළුත්වැඩියාවන්ට සම්බන්ධ තවත් පුංචි දෙයක් දැනුං දෙන්ට..

ෆැන්ටසියෙ පෙනුම (Theme/ Design/ Template) ඔයැයිලට ඕනෑ ආකාරෙට වෙනස් කොරගන්ඩ ඇහැකි දැං.. ඒ කියන්නෙ, එක එක විදිහෙ වයිවාරන, පාට පාට, වෙනසක් හොයන අපේ ඇත්තන්ට දැං ෆැන්ටසිය හැබෑ වෙනසක් වේය කියලයි ඕං කියන්ට තියෙන්නෙ...

කරන්ඩ තියෙන්නෙ මෙච්චරයි,
අර උඩින් තියෙන Profile කියන එක තෝරල, Modify Profile කියන එකත් තෝරල, ඊට පස්සෙ Look and Layout කියන එක තෝරගණ්ඩ හොඳා.. එතන උඩිං ම තියෙන Current Theme කියන එකෙන් ඔයැයිලට තමං කැමති විදිහට ෆැන්ටසියෙ පෙනුම වෙනස් කොර ගන්ට පුළුවං..

ඒ වගේම එකක්,
තමංගෙ අදහස් අපිට දන්වා එවන්ටත් බය වෙන්ට කාරි නෑ ඕං..

- ෆැන්ටසි රාළ


-----------------------------------------------------------------------------

Now you can change the appearance of FN as you preferred,.!
Pls follow thru the links of

"Profile" > "Modify Profile" > "Look and Layout"
                                                              Then select,
                                                                                "Current Theme"
All the comments will be much appreciated.!
- WeBBy
Title: Re: වයිවාරන පාට පාට ෆැන්ටසියක්? (Change the FN theme yourself)
Post by: J k on October 26, 2010, 08:22:30 AM
maxxaaaaaa wadak raale..
Title: Re: වයිවාරන පාට පාට ෆැන්ටසියක්? (Change the FN theme yourself)
Post by: NIMALI on October 26, 2010, 02:24:49 PM
hamadama dakina kukulage karamaleth sudui lunee.......... :afro:

mee venasata mama nam kamathii :police:

thava pata tikak vadi unanam hodai vagee :rolleyes:

man ehema kiuve thada pataval valata man asa hinda :undecided:

ee unata hamadema karannath bahane  :angel:

sudusu lassana vidiyak balanna :cool:



Title: Re: වයිවාරන පාට පාට ෆැන්ටසියක්? (Change the FN theme yourself)
Post by: sutikki on October 29, 2010, 11:46:16 AM
"kasukusu" ekata yanna ko Para  :022: FN ekata awith tiyena Post balala Kasukusu Yanne Kohomada  :022:
Title: Re: වයිවාරන පාට පාට ෆැන්ටසියක්? (Change the FN theme yourself)
Post by: w乇乃ᄊム丂イ乇尺 on October 29, 2010, 11:50:12 AM
 :014: Athyavashya nadattu katayuthu nisaa para vahala thiyenne dawasakata dekakata.!  :013:

"kasukusu" ekata yanna ko Para  :022: FN ekata awith tiyena Post balala Kasukusu Yanne Kohomada  :022:
Title: Re: වයිවාරන පාට පාට ෆැන්ටසියක්? (Change the FN theme yourself)
Post by: J k on October 29, 2010, 12:20:49 PM
"U" ටර්න් එකක් ගහන්ට කෝ අෆ්ෆා :028: