Fantasy Nimnaya (FN) - the root of sinhala cyber poets, discussions, creations, forum and communities

විවෘත සංවාද - open discussions => කතා බහ | general => Topic started by: iris on October 27, 2010, 01:04:11 AM

Title: මේ අනාගත මෛත්‍රී බුදුන් ද ? | Fake Buddha
Post by: iris on October 27, 2010, 01:04:11 AM
(http://sinhalaya.net/store/pic1.jpg)

(http://sinhalaya.net/store/pic2.jpg)

(http://sinhalaya.net/store/pic3.jpg)

(http://sinhalaya.net/store/pic4.jpg)

(http://sinhalaya.net/store/pic5.jpg)

A Video:
http://www.youtube.com/v/0daXHpgizxA?fs=1&hl=en_US

(http://sinhalaya.net/store/pic6.jpg)

(http://sinhalaya.net/store/pic7.jpg)

(http://sinhalaya.net/store/pic8.jpg)

(http://sinhalaya.net/store/pic9.jpg)

(http://sinhalaya.net/store/pic101.jpg)

(http://sinhalaya.net/store/pic11.jpg)

(http://sinhalaya.net/store/pic12.jpg)

(http://sinhalaya.net/store/pic13.jpg)

(http://sinhalaya.net/store/pic14.jpg)

(http://sinhalaya.net/store/pic15.jpg)


~~ ඊමේල් පණිවුඩයක් ඇසුරින්...

සටහන :
බුදුවරයෙක් ලොව පහල වීම ඕනෑම කලක සිදුවිය හැකි වූත්, නිශ්චිත කාල නිර්ණයක් කල නොහැකි වූත් සිදුවීමකි. බුදුවරුන් මෙලෙස කිය කියා පහල වන්නේ නම්, අපේ සිල්වත් බුද්ධ පුත්‍රයින් වහන්සේලා මේ වනවිට ද ඒ පිළිබඳව නිශ්චිත අනාවැකි පලකොට තිබිය යුතුය.

මේ "අමුතු බුදුවරයා ගේ" නාටකය හුදෙක් බුදු දහම විනාශ කිරීමේ අරමුණින් ඒකරාශී වූ මූලධර්මවාදීන් ගේ පහත් ක්‍රියාවක් පමණි.
මේ එවැනි පලමු හෝ අවසන් ක්‍රියාව නොවුවද අවධියෙන් සිටීම අප පරම යුතුකම ය.


Title: Re: මේ අනාගත මෛත්‍රී බුදුන් ද ? | Fake Buddha
Post by: J k on October 27, 2010, 11:23:17 AM
ගාල්ලේ කොටුව උඩ තියලා වෙඩි තියන්න ඔනේ මේ වගේ මානසික ලෙඩ්ඩුන්ට :evil: