Fantasy Nimnaya (FN) - the root of sinhala cyber poets, discussions, creations, forum and communities

අන්තර්ජාලය හා සබැඳි සියල්ල - internet related => වෙබ් අඩවි පිළිබඳ සටහන් | website and homepage references => Topic started by: iris on November 19, 2010, 09:03:11 PM

Title: ප්‍රයෝජනවත් වෙබ් අඩවි | Useful Web Sites
Post by: iris on November 19, 2010, 09:03:11 PM
තාක්ෂණික ලෝකයේ අළුත් අළුත් දෘඩාංග ගැන දැනගන්න කැමති ඔබට මේ වෙබ් අඩවිය ප්‍රයෝජනවත් වේවි... (everything about hardware)

http://www.guru3d.com/ (http://www.guru3d.com/)

තාක්ෂණික, ඉලෙක්ට්‍රොනික, විද්‍යාත්මක, කාර්මික උපකරණ විතරක් නෙවෙයි අනෙක් හැම දෙයක් ගැනම දැනගන්න මේ වෙබ් අඩවියෙන්... (everything about everything)

http://www.howstuffworks.com/ (http://www.howstuffworks.com/)