Fantasy Nimnaya (FN) - the root of sinhala cyber poets, discussions, creations, forum and communities

විනෝදය සහ ආශ්වාදය - fun & entertainment => ඇසි දිසි විනෝදය | music and videos => Topic started by: madusanka420 on November 21, 2010, 03:20:05 AM

Title: Americans are NOT stupid - WITH SUBTITLES
Post by: madusanka420 on November 21, 2010, 03:20:05 AM
http://www.youtube.com/v/fJuNgBkloFE?fs :005: :005:
Title: Re: Americans are NOT stupid - WITH SUBTITLES
Post by: w乇乃ᄊム丂イ乇尺 on November 21, 2010, 04:16:08 AM
විකෘති සංගීතය සහ අවිචාරවත් ලිංගිකත්වය පමණක් ම හඹා යන අද කාලෙ තාරුණ්‍යය සහ මේ ඇමරිකානු සමාජයයි හරිම සමානයිනෙ බලනකොට..?
Title: Re: Americans are NOT stupid - WITH SUBTITLES
Post by: Asha Nanayakkara on November 21, 2010, 09:43:42 AM
ඕපපාතිකයෝ ටිකක්...!
ඒ මොවුන්ට දිය හැකි කෙටිම හැඳින්වීම ..
අවම වශයෙන් තමන්ගේ රට ගැනවත් දන්නේ නැහැ. ඒ නොදැනුවත්කම ගැන ලැජ්ජාවකුත් නැහැ.

ඇමරිකාවට දොහොත් මුදුන් දීගෙන වැඳවැටෙන එක වල්ලේ පොල් වෙච්චි අපේ කළු සුද්දොත් ඉන්නවනේ අලිය ගිලපු දිවුල වගේ ..!
පුහු මාන්නේ විතරයි ඇතුල හිස්..!
අපේ ඊළඟ පරම්පරාවත් මුන්ගේ මේ අමුතු රැප් සංස්කෘතියයි, විලාසිතා ටිකයි අනුගමනය කරලා මේ වගේම ඇටකුණා උනොත් ?
Title: Re: Americans are NOT stupid - WITH SUBTITLES
Post by: ගුරු on November 21, 2010, 03:10:40 PM
අමුතුවෙන් වෙන්ඩ දෙයකුත් නැති තරම්.දැනුත් ඉන්නවා මේ වගේ උන් අපේ රටෙත්.අපේ රටේ සමහරු ඉන්නවා සීගිරිය තියෙන්නේ කොහෙද කියලාවත් දන්නෙ නැති.. :dft007:

විකුර්ති වුනු ලිංගිකත්වයයි,නහයකට එක කනකට දාපු කරාබුවයි ඇරුනුකොට අම්මෙක්ගේ අප්පෙක් ගේ අගයක් වත් දන්නෙ නැහැ නෙව.

පුලුවන් නම් අම්මව විකුනලත් සල්ලි ගනීවි :59:
Title: Re: Americans are NOT stupid - WITH SUBTITLES
Post by: w乇乃ᄊム丂イ乇尺 on November 21, 2010, 03:53:26 PM
මට නං දිරවන්නෙම නැත්තෙ පුකෙන් පහලට කලිසං අඳින විදිහ...
අනේ මන්දා මුං පිරිමි ද? එහෙමත් නැත්තං අහවල් ජාතියෙ ද කියල?  :032:

අර ටයිප් එකට කලිසමත් ඇඳගෙන, දෙපැත්තට වැනි වැනී යනකොට ඌ හිතා ඉන්නෙ හරි පොරක් යවන වගේ කියල.. ඇයි ඉතිං අහල පහල හැම එකාම බලනවනෙ.. 

අහල පහල උං බලන්නෙ,
 :59: "ෂා, මාර පොරක්නෙ...." කියල නෙමේ..

 :005: "කිසිම පිරිමිකමක් නැතිව මොකාද බං මේ ගෑනි වගේ යන එකා...?"
කියාල අර අසරණ මන්ද මානසිකයා දන්නෙ නෑනෙ.....

Title: Re: Americans are NOT stupid - WITH SUBTITLES
Post by: madusanka420 on November 22, 2010, 01:27:30 AM
 හික්.හික් මාර ආතල් නෙද?
  දියුණු වු රටවල නොදියුනු මිනිස් මොල,එහෙම කිව්වොත් වඩා නිවරදි කියල මම විශ්වාස කරනවා හිතනව.
මංද සාමන්‍ය දනුම පිලිබදවත් අවබෝදයක් නෑති දියුනු කියල ලොකයෙ ඉහලින් පිලිගන්න රටක මිනිස්සු තමා මේ,නමුත් යුරොපයේ කරක් ගහන ඔනිම මිනිහෙක්ට මෙය අරුමයක් නොවෙ,මංද යත් අලියෙකුගෙ සහ සද හි වෙනස නොදන්න හරක් ඔනි තරම් මෙවෙනි රට වල ඉහල තනතුරු දරන නිසා..
             මෙයින් ම මෙතරම් කියන්නට උත්සහ කරනුයෙ අනාගත අපෙ රටෙද මෙවන් තත්වයක් අතිවෙදො යන බියෙනි.,ගුර කිව්ව පරිදි සිගිරිය ගන නොදන්නා හ ලමාගීයක් පවා නොදන්නා අය ඔනි තරම් දකිය හෑක(ලමා ගීයක් කියන්න කිව්වම දරුවෙක් ඈස් දෙක පියන නිද ගන්න මට බ.....ගායනය කල බවිනී
  ඉතාම කෙටියෙන් මෙය සදහන් කලෙ කවද හරි දිනක අපෙ රටෙත් මෙවෙනිම විඩීයො 1 දකින්නට ලබෙදො යන බියෙනි.......
                 
 (http://i397.photobucket.com/albums/pp54/madusanka420/aliya.jpg)