Fantasy Nimnaya (FN) - the root of sinhala cyber poets, discussions, creations, forum and communities

සොඳුරු නිර්මාණකරුවන්ගේ සන්හිඳ - creative writers lounge => නිර්මාණික | creative writers lounge => Topic started by: -ŴăśĦ- on February 17, 2011, 10:09:26 AM

Title: ~~~ගෙදර බුඳුන් ඔබමයි මගේ අම්මේ....~~~
Post by: -ŴăśĦ- on February 17, 2011, 10:09:26 AM
(http://img718.imageshack.us/img718/83/ammat.jpg)
Title: Re: ~~~ගෙදර බුඳුන් ඔබමයි මගේ අම්මේ....~~~
Post by: veer on February 17, 2011, 12:47:37 PM
godak hoda sithuwillak akke....me wage dewal gana liyawenawa adui.......

good work :54:
Title: Re: ~~~ගෙදර බුඳුන් ඔබමයි මගේ අම්මේ....~~~
Post by: -ŴăśĦ- on December 24, 2011, 10:00:27 PM
එක දවසක් මං වැස්සේම ගෙදර ආව දවසක...

අයියා ඇහුවා "මොකද ඕයි කුඩයක් අරන් ගියේ නැත්තේ කියලා..."

අක්කා උපදෙස් දුන්නා "වැස්ස නතර වෙනකන් හිටියේ නැත්තේ මොකද කියලා..."

තාත්තා තරහෙන් අනතුරු හැඟෙව්වා "ඔයාට දැන් හෙම්බිරිස්සාව හැදේවි ඒක දැනගන්නවා කියලා..."

ඒත් අම්මා මගේ ඔළුව පිහිදාන ගමන් කිව්වා "මෝඩ වැස්ස පොඩ්ඩක් ඉන්න බැරි වුනානේ මගේ පොඩි පුතා ගෙදර එනකන් කියලා...!!!"

ඒ තමයි අම්මා...


(http://www.sinhalaya.com/userimages/imgs/princessma.jpg)
Title: Re: ~~~ගෙදර බුඳුන් ඔබමයි මගේ අම්මේ....~~~
Post by: -ŴăśĦ- on December 24, 2011, 10:04:33 PM
ස්තුතීයි වීර් ඔයාට...
මං අදයි දැක්කේ මේක...


godak hoda sithuwillak akke....me wage dewal gana liyawenawa adui.......

good work :54:
Title: Re: ~~~ගෙදර බුඳුන් ඔබමයි මගේ අම්මේ....~~~
Post by: NIMALI on December 26, 2011, 02:04:28 PM
@y`\{ @svnkQ nEB mt
[email protected] mM qQrQ @qn nQwQn
am|@m| [email protected] gON k[
kQyn\nt b#h# vcn k#tQ @k`t


I MISS YOU MUM