Fantasy Nimnaya (FN) - the root of sinhala cyber poets, discussions, creations, forum and communities

අන්‍යෝන්‍ය උදව් - help center => ඉවුම් පිහුම් - the kitchen => Topic started by: Chef on February 23, 2011, 12:14:58 PM

Title: **Rasata Kanna Sri Lankawe Iwum Pihum (Bath Warga) - By Chef **
Post by: Chef on February 23, 2011, 12:14:58 PM
ලෝකේ කොහෙන් කෑම වර්ග කෑවත් ශ්‍රී ලංකාවේ බත් සහ ව්‍යාංජන වර්ග තරම් රස කෑම නම් මේ ලොකේ තවත් නෑ.ඒක ලංකාවේ වාසය කරන ලක් වාසී ජනතාව දන්නා කරුනක්. :dft012:

ඉතින් අද සිට ශ්‍රී ලංකාවේ ඉවුම් පිහුම් ගැන මා දන්නා කරුනු ඔබ වෙත ඉදිරිපත් කරන්න මං සූදානම්. :003: 

ආසියාවේ ප්‍රධාන ආහරය වෙන්නෙ "බත්" ඒ සඳහා පිලියෙල කරගන්නා ව්‍යාංජන වර්ග පමනක් ආසියාවේ රට වල වෙනස් වෙයි.

ශ්‍රී ලංකාවේ ප්‍රධාන ආහරය වන්නේ ද බත් සහ ව්‍යාංජන වර්ගයි.
ශ්‍රී ලංකාවේ වෙසෙන සියලු ජනකොටස් කටට සැරට කන නිසා ව්‍යාංජන වර්ග සඳහා නොයෙකුත්  "කුලු බඩු" වර්ග යොදනවා.ඒ කුලු බඩු වර්ග ද ඉදිරියේදි කියල දෙන්නම්.

ඉතින් අද සිට ශ්‍රී ලංකාවේ භාවිතා වෙන බත් වර්ග,ව්‍යාංජන වර්ග ගැන දැනුමක් දෙන්න මං සූදානම්.             


(http://www.sinhalaya.com/userimages/imgs/ricecofqf.jpg)
Title: Re: **Rasata Kanna Sri Lankawe Kaama Beema- By Chef **
Post by: NIMALI on February 24, 2011, 02:59:19 PM
 :dft006: Oya Lunu kathVanam Mata Vadagath

 :045:Thank you Chef mata thavath kamajathi uyanna kiyala denna
Title: Re: **Rasata Kanna Sri Lankawe Iwum Pihum (Kiri Bath) - By Chef **
Post by: Chef on March 25, 2011, 01:49:40 PM
ලඟ එන අවුරුදු සමය හින්දා ඒ වෙනුවෙන් විශේෂ වූ ඉවුම් පිහුම් මෙ දිනවල මා ඉදිරි පත් කරන්නෙමි. :dft011:

අවුරුදු කෑම මේසයට නැතුවම බැරි "කිරි බත්" පිලියෙල කරන අකාරය දක්වමි. :003:   


(http://www.sinhalaya.com/userimages/imgs/kiribaoto.jpg)
Title: Re: **Rasata Kanna Sri Lankawe Iwum Pihum (Kaha Bath) - By Chef **
Post by: Chef on March 25, 2011, 01:56:07 PM
ලඟ එන අවුරුදු උත්සවය සඳහා තවත් විශේෂ බතක්   :dft012:

(http://www.sinhalaya.com/userimages/imgs/kahabahph.jpg)
Title: Re: **Rasata Kanna Sri Lankawe Iwum Pihum (Bath Warga) - By Chef **
Post by: NIMALI on April 01, 2011, 11:40:31 AM
dan bath ekata vathurath dala pol kirith dammama liqued gathiya vadivela kiribath veda? :002:
Title: Re: **Rasata Kanna Sri Lankawe Iwum Pihum (Bath Warga) - By Chef **
Post by: Chef on April 01, 2011, 03:34:16 PM
dan bath ekata vathurath dala pol kirith dammama liqued gathiya vadivela kiribath veda? :002:

wathura Pramanaya Samanyaen Wenadata "bath" walata  Tiyana Wathura Pramanayata wada Podak pamana aduwen Tiyanna..ethakota Pol Kiri wala wathura gathiya "kiri bath" thambennata pramanawath :) "POL KIRI" ganna wita Wathura Aduwen Yodha Ukuwata Pol Kiri Labaganna :) (Kiri Gathiya wedi unoth Kiri Rasa Wedi wey  :dft012: namuth Sahal wala Rasa Nam nathi wey  :dft012:)
Title: Re: **Rasata Kanna Sri Lankawe Iwum Pihum (Mishra Elawalu Bath ) - By Chef **
Post by: Chef on May 26, 2011, 04:40:40 PM
(http://www.sinhalaya.com/userimages/imgs/friedricec.jpg)