Fantasy Nimnaya (FN) - the root of sinhala cyber poets, discussions, creations, forum and communities

අන්‍යෝන්‍ය උදව් - help center => ඉවුම් පිහුම් - the kitchen => Topic started by: Chef on April 03, 2011, 01:25:36 PM

Title: Sri Lankawe Sambola (Seeni Sambolaya)-By Chef
Post by: Chef on April 03, 2011, 01:25:36 PM
ලඟ එන උත්සව සමයට තවත් අහාර වට්ටෝරුවක්..  :dft012:

'සීනී සම්බෝලය" උත්සව අවස්ථා වලට නෑතිවම බැරි අහාර වට්ටෝරුවක්.
විශේෂයෙන්ම "කහ බත්" වලට නම් මෙය නැතිවම බෑ. :003:

"කහ බත්" වලට "සීනී සම්බෝලය", "අල ව්‍යාංජනය","කුකුලු මස් ව්‍යාංජනය" මැනවින් ගැලපෙන අහාර වට්ටෝරුව වෙනවවා..ඔබත් අත් හදා බලා මට කියන්න.. :dft012:   

(http://www.sinhalaya.com/userimages/imgs/seenisigi.jpg)