Fantasy Nimnaya (FN) - the root of sinhala cyber poets, discussions, creations, forum and communities

අන්‍යෝන්‍ය උදව් - help center => ඉවුම් පිහුම් - the kitchen => Topic started by: Chef on April 05, 2011, 08:13:33 PM

Title: Sinhala Aluth Awurudu Kama Mesayata Kawili (Mung Kawum)-By Chef
Post by: Chef on April 05, 2011, 08:13:33 PM
මගෙ ප්‍රියතම කැවිලි වර්ගය තමයි "මුං කැවුම්". :dft011:.ඒ වගේම හදන්නත් ලෙසියි. :021:.ඔයාලත් හදල බලන්නකෝ.. :dft012:

(http://www.sinhalaya.com/userimages/imgs/munkawvxv.jpg)
Title: Re: Sinhala Aluth Awurudu Kama Mesayata Kawili (Aluwa)-By Chef
Post by: Chef on April 05, 2011, 08:22:13 PM
අකැමැතිම කැවිලි ජතිය තමයි "අලුවා" කටේ හැමතැනම ඇලෙන නිසා.. :dft005:
ඉතින් මං අකමැති නිසා හදන්නෙත් නෑ .. :005:
එත් කන්න කැමති අයත් ඇති නේ..ඉතින් එයලා වෙනුවෙන් මං පොතකින් උපුටා ගත්තු වට්ටෝරුවක් ඉදිරිපත් කරනවා.. :dft012:
පින්තූර අන්තර්ජාලයෙන් සපයා ගත් එවා බව කරුණාවෙන් සලකන්න :003:


(http://www.sinhalaya.com/userimages/imgs/aluwacrrr.jpg)
Title: Re: Sinhala Aluth Awurudu Kama Mesayata Kawili (Undu Wel)-By Chef
Post by: Chef on April 08, 2011, 01:09:04 PM
"උඳු වැල්" "පැණි වලලු" නුවර පලාතේ ප්‍රසිද්ධ කැවිලි වර්ගයක්. මාත් ප්‍රිය කරන කැවිලි ජාතියක් තමයි "උඳු වැල්". :dft011:

ඉතින් ඔයල වෙනුවෙන් මං පොතකින් උපුටා ගත් "උඳු වැල්" වට්ටෝරුව පළ කරනවා. :003: Pinthura anthar Jalayen Sapaya gath ewa Bawa Salakanna   


(http://www.sinhalaya.com/userimages/imgs/unduwaihi.jpg)
Title: Re: Sinhala Aluth Awurudu Kama Mesayata Kawili (Kokis)-By Chef
Post by: Chef on April 09, 2011, 02:10:03 PM
(http://www.sinhalaya.com/userimages/imgs/kokiscded.jpg)