Fantasy Nimnaya (FN) - the root of sinhala cyber poets, discussions, creations, forum and communities

සුභ පැතුම් - wishes => අනෙකුත් සුභ පැතුම් | other wishes => Topic started by: NIMALI on April 12, 2011, 02:00:26 PM

Title: Suba aluth Auruddak veeva ..#..;~~~~...````@@@$$$^^%%""''<.>
Post by: NIMALI on April 12, 2011, 02:00:26 PM
(http://www.sinhalaya.com/userimages/imgs/kjkkjljkco.jpg)
Title: Re: සැමටම සුබම සුබ අළුත් අවුරුද්දක් වේවා..........
Post by: araliyamala on April 12, 2011, 05:36:21 PM
සැම  අටුකොටු පිරී                       ඉතිරේවා
එම   සතුටින් ඔබ සැම               හිනැහේවා
සැම  සිත් තුල යහගුන                   ඉතිරේවා
මෙම  අවුරුද්ද සැමටම ජය           අත්වේවා

වෙබී සමග සිංහලයා ඔබ                  සැමට
ඔබේ සිහින සැම පැතුමන්      ඉටුවේවෙන්ට
මගේ සිතෙන් පතනව ජය          අත්වෙන්ට
ලැබූ වසර සැම දෙවියන් රැක           දෙන්ට

කාලය ගෙවුනු සැම වරදම නිවැරදි     වේවා
කාමය සුරා සූදුව ලොව             වැනසේවා
ආලය ඔබේ හදවත් තුල              වැඩිවෙවා
සාමය සතුට සම්පත පිරි              ඉතිරේවා

     ඔබේ ආදරණීය මුතු (අරලියමල)
 



         
Title: ~~~HaPpY NeW YeAr~~~
Post by: -ŴăśĦ- on April 12, 2011, 10:11:44 PM
(http://www.sinhalaya.com/userimages/imgs/happynqiq.jpg)
Title: Re: Suba aluth Auruddak veeva .සුභ සිංහල හිංදු අලුත් අවුරුද්දක්
Post by: nsgalagedara on April 13, 2011, 10:46:49 AM
(http://img39.imageshack.us/img39/2849/aluthavurudu.jpg)