Fantasy Nimnaya (FN) - the root of sinhala cyber poets, discussions, creations, forum and communities

අන්‍යෝන්‍ය උදව් - help center => ඉවුම් පිහුම් - the kitchen => Topic started by: Chef on April 22, 2011, 11:03:05 AM

Title: Pizza-By chef
Post by: Chef on April 22, 2011, 11:03:05 AM
හැමෝගෙම ප්‍රියතම කෑමක් නේ "පීසා" :004: ඉතින් මගෙ යලුවෙකුගේ ඉල්ලීම පරිදී අද "පීසා" හදන හැටි ඉදිරිපත් කරනවා..  :dft012:
Pinthoora anthar Jalayen Sapayaagath ewa Bawa karunawen Salakanna :)
(http://www.sinhalaya.com/userimages/imgs/pizza1srs.jpg)
Title: Re: Pizza-By chef
Post by: NIMALI on April 25, 2011, 09:58:51 AM
aiyoo mata nama meva hadanna baaaa

hadala dunnoth kanna nam puluvan   :dft011:
Title: Re: Pizza-By chef
Post by: Chef on April 25, 2011, 11:45:49 AM
aiyoo mata nama meva hadanna baaaa

hadala dunnoth kanna nam puluvan   :dft011:

හදන්න බැ.. කරන්න බැ.. කියල දෙයක් මේ ලෝකේ නෑනේ නිමාලි සහෝදරිය... :dft011: මම මෙවා සිංහලෙන් දාන්නේ හැමෝටම කරන්න ලේසී වන විදිහට.. :dft012:ඉතින් පුංචිවට හරි උත්සහ කරල බලන්නකො.. :003:බටහිර කෑම වර්ග හදනකොට නොයෙකුත් ගැටලු මතුවෙන්න පුලුවන් මොකද සමහර කුලුබඩු වර්ග..ආම්පන්න වර්ග ශ්‍රී ලංකවේ නැති නිසා :dft005:. ඉතින් ඒ වෙනුවට ශ්‍රී ලංකාවෙ අදේශ කරන්න පුලුවන් දෙවල් තියෙනවා :dft012:...ඉතින් අත් හදා බලලා ගැටලු අවොත් මගෙන් අහන්නකෝ... :dft012:   
Title: Re: Pizza-By chef
Post by: araliyamala on April 26, 2011, 11:02:34 PM
oya keewa hariyatama hari.hariyaida waradida balanna hadala balamuko neda.anika ada kale inna kello mewa hadanna danne nathi eke oya karannenam loku sewayak.mehema hari igena gannawane.bohomathma sthuthi me sewayata.budusaranai..............................mama muthu.........
Title: Re: Pizza-By chef
Post by: Chef on April 27, 2011, 12:33:55 PM
Sthuthiy Araliya sahodariya   :003: iwum pihim kiyanne KALAWAK eka hamathisema noyekuth anga upanga ekathu wela aluth aluth dewal Bihikerenawa ...itin man Danna deth Oyala Hamotama beda dena eka mata sathutak  :003: