Fantasy Nimnaya (FN) - the root of sinhala cyber poets, discussions, creations, forum and communities

අන්‍යෝන්‍ය උදව් - help center => ඉවුම් පිහුම් - the kitchen => Topic started by: Chef on April 29, 2011, 02:24:42 PM

Title: Sri Lankawe Wyanjana (Amba Wiyanjanaya)-By Chef
Post by: Chef on April 29, 2011, 02:24:42 PM
ශ්‍රී ලංකාවේ පිලියෙල කරන "අඹ මාලුව" ට වඩා වෙනස් ක්‍රමයක් තමයි අද මන් ඉදිරි පත් කරන්නේ. මෙය ඉන්දියානු අහාර වට්ටොරුවකින් උපුටා ගත්තකි.
මන් මේ ආකාරයට පිලියෙල කර කන්නට හරිම කැමතියි. මොකද පිලියෙල කරන්නට පහසුයි වගේම ලංකාවේ පිලියෙල කරන "අඹ මාලුව" ට වඩා රසවත් බැවිනි.
අත් හදා බලන්නකෝ

Pinthura anthar jalayen Sapayagaththaki

(http://www.sinhalaya.com/userimages/imgs/mangornqn.jpg)