Fantasy Nimnaya (FN) - the root of sinhala cyber poets, discussions, creations, forum and communities

සොඳුරු නිර්මාණකරුවන්ගේ සන්හිඳ - creative writers lounge => ජීවිතය වෙනුවෙන්... | inspiring life => Topic started by: w乇乃ᄊム丂イ乇尺 on April 30, 2011, 01:14:52 AM

Title: the royal wedding.!
Post by: w乇乃ᄊム丂イ乇尺 on April 30, 2011, 01:14:52 AM
UNICODE Version:
 :022:
අද විලියම්ගෙයි, කේට්ගෙයි මගුල් ගේ..
ඔව්වට යන්ට කොයින්ද අප්පා වෙලාවක්..
රුපියල් පන්සීයක් ඇන්වෙලොප් එකක දාල කා අතේ හරි යවනව..
උං දෙන්න පව් කියලත් යනව ඕං..
අපේ වෙඩිං ගැන හිතද්දිත් උං දෙන්න පව් කියලත් හිතෙනව..
එංගලන්තෙ මිනිස්සු දාඩිය මාන්සියෙන් හම්බු කරන සල්ලි වලින්නෙ නෙහ්..?


Image Version:
(http://sinhalaya.com/userimages/imgs/capture300.jpg)