Fantasy Nimnaya (FN) - the root of sinhala cyber poets, discussions, creations, forum and communities

ආදර මාවත - lovers' lane => අහිමි වී ඔබ... | i miss you => Topic started by: INUSHI PERERA on May 06, 2011, 01:55:54 PM

Title: "oba sihi wena hama mohothakama mage sitha asaranai"
Post by: INUSHI PERERA on May 06, 2011, 01:55:54 PM
(http://www.sinhalaya.com/userimages/imgs/inu1opkiop.jpg)
Title: Re: "oba sihi wena hama mohothakama mage sitha asaranai"
Post by: INUSHI PERERA on May 06, 2011, 03:41:01 PM
උමතු වූ සිත හඩනා තරමට..
තේරූම් කරමි මම මගේ සිතට..
සදාතනික වූ කඳුලක්ම මිස..
මේ භවයේ නුඔ මගේ නොවන බව...


(http://www.sinhalaya.com/userimages/imgs/6820617188.jpg)
Title: Re: "oba sihi wena hama mohothakama mage sitha asaranai"
Post by: INUSHI PERERA on June 09, 2011, 03:42:20 PM
ආදරේ නිසා මං අද හිරකාරයෙක් වෙලා.. මේ කවුලුවෙන් එහා කොච්චර ලස්සන ලෝකයක් තිබුණත්...
අපි එදා හැන්දෑවේ ගොඩාක් ආදරෙන් ලං වෙලා හිටිය... ඒ මතක සුවද තවම හදවතේ හිතුවක්කාර විදියට ඔයාව හොයනවා..


(http://www.sinhalaya.com/userimages/imgs/leavealigh.jpg)
Title: Re: "oba sihi wena hama mohothakama mage sitha asaranai"
Post by: wathsla on June 21, 2011, 01:24:15 PM
ඔය දුඹුරු ඇස් දෙකට
පෙම් කෙරුවාද මා කෙතරම්...........
ඔය අනුරාග බැල්මකට
හද ගැස්සුනිද කෙතරම්......
හිම්හිට මිමිණු ගී පදයකට
දැහැන් ගත වුනිද කෙතරම්.......
දනී නම් ඔබ මේ බවක්
රිදවයිද මා මෙතරම්.................