Fantasy Nimnaya (FN) - the root of sinhala cyber poets, discussions, creations, forum and communities

තොරතුරු ඉසව්ව - information centre => මෘදුකාංග ගැන .. | useful softwares => Topic started by: new_born on May 24, 2011, 01:48:15 PM

Title: සිංහල යුනිකේත විකේතක වෙබ් විජෙට්ටුව
Post by: new_born on May 24, 2011, 01:48:15 PM
මං මේ සිංහලයට පොඩි ආරංචියක් කියන්න හදන්නෙ. සමහර විට වෙබී ඇතුලු කණ්ඩායම මේ ගැන දන්නවා වෙන්නත් පුලුවන්..  :001:ඒත් ඔනෙ දෙයක් වෙන්න මං මේක කියන්න හිතුවා.. :002: (නොදන්න කාටම හරි ප්‍රයෝජනවත් වුනොත් එහෙම...)

මං දැකලා තියෙනවා "මට සිංහල නෑ.." කියලා දාලා තියෙන පෝස්ට් අනන්තවත්.. (සමහර විට කම්මැළි කම නිසා හරි වෙන මොන හේතුවක් නිසා හරි සිංහල නොදාගෙන ඉන්නවද කියල නම් දන්නෙ නෑ.. :dft012:) ඒ වගෙ අය හැමදාම නගන අදෝනාව නවත්තන්න පුලුවන් ක්‍රමයක් අපේම සිංහල කොල්ලෙක්  :54: හොයාගෙන තියෙනව කියලා මං බ්ලොග් අවකාසෙදි දැක්ක.. පේන විදියට නම් ඒක ඇඩ්මින්ලටයි යූසර්ලටයි දෙගොල්ලන්ටම වැදගත් පාටයි.. මං ඕවා ගැන මහ විස්තර දන්නෙ නෑනෙ ඉතින්..  :57:  කෝකටත් ගිහින්ම බලන්න.. එතැන හරි පැහැදිලිව විස්තරේ තියෙනව.. හොදයිනම් ක්‍රියාත්මක කරන්න.. නොකෙරුවත් තරහක් නෑ..
                                                                     මම අළුත උපන් එකා..
මෙන්න ලින්ක් එක..
http://sett-decoder.appspot.com/siIndex.html (http://sett-decoder.appspot.com/siIndex.html)
Title: Re: සිංහල යුනිකේත විකේතක වෙබ් විජෙට්ටුව
Post by: w乇乃ᄊム丂イ乇尺 on August 14, 2011, 01:31:54 AM
(http://www.sinhalaya.com/userimages/imgs/settdecode.jpg)

ස්තුතියි මේ ගැන අපිව දැනුවත් කලාට..
ඔබේ දැනුවත් කිරීමෙන් පස්සෙ අපි අපේ යාවත්කාලීන කටයුතු වලදී මේ ගැනත් බොහෝ අවධානය යොමු කරමින් ඉන්නෙ..

මේ සංකල්පය ඉතා ප්‍රයෝජනවත්.. ඒ වගේම අක්ෂර දිස් වීමේ පොඩි පොඩි අඩුපාඩු ටිකක් තියෙනවා.. ඒ ගැන අපි මෙහි නිර්මාණකරුවොත් එක්ක ඉක්මණින්ම සාකච්ඡා කොරල අපිට මේ සංකල්පය අදේශ කිරීමේ හැකියාව හොයල බලනවා..

මොකද නිල මාධ්‍ය ආයතනයක් වන සිංහලයා පුවත් ඒජන්සිය වෙත මේ ක්‍රමය ආදේශ වෙනව නම් එය තව ටිකක් වැඩි දියුණු වියයුතු යි. මා කියන්නෙ අක්ෂර දිස් වීමේ සුළු අඩු පාඩු ගැන...

කෙසේවෙතත් ඉදිරියේ දී මේ ගැන "අප්ඩේට්" එකක් දෙන්නම්කො..
නැවතත් ස්තුතියි.
- වෙබී