Fantasy Nimnaya (FN) - the root of sinhala cyber poets, discussions, creations, forum and communities

ආදර මාවත - lovers' lane => මං ආදරෙයි | i love you => Topic started by: INUSHI PERERA on June 09, 2011, 03:56:27 PM

Title: *~*~* AdArEi MaMa dIvI AtHi ThUrAwAtA*~*~*
Post by: INUSHI PERERA on June 09, 2011, 03:56:27 PM
ඔයා දන්නෙ නැතිව ඇති ඔයා මුණගැහිච්ච හැමදවසකම මං ඔය ඇස් ගැන මොනවා හරි ලිව්වා නැත්නමි කවියකට පද පෙලකට අපූරැ වචන මහ හුගක් ඔය ඇස්වලින් මං ඔයාටත් හොරාට අහුලන් ගියා මතකද දවසක් ඔයා මම කරන පිස්සු වැඩ වලට හිනා වුනා ඔයා හිනා වෙනවා දැක්කම දුකක් දැනුනත් ඒ දුක එචිචර දැනුනෙ නැහැ ඔයාගෙ හිනාව දැක්කම හම්ම්ම්.......... මං ආසයි ඔය උරහිසට හිස තියලා ආදරෙන් ලං වෙලා ආදරෙන් කතා කරන්න හමිමිමිමි ......ඔය හිතත් එක්ක එක මොහොතකට තනි වෙන්න තිබුනානමි මම නොදන්න ඔයා කැමති හැම දේම මට දැන ගන්න තිබුනා එහෙනමි ....කොහේ දැනගන්නද ඔය දග කාර කොලු හිත එක තැනක නැහැනෙ මෙ අහිංසක කෙල්ලව රිද්දන එකමනෙ කරන්නෙ...... ඒත් දෙයියනේ ඔය විසේ කාර කොලු හිත පොඩිඩක් පැත්තකින් තියලා මෙ අහිංසක කෙල්ලගෙ හිතට පොඩිඩක් ලං වෙලා බලන්න ඔය කොල්ලා වෙනුවෙන් වෙන් වෙලා තියෙන ආදරේ කොච්චරද කියලා........

                                                    (http://www.sinhalaya.com/userimages/imgs/inu012oooo.jpg)
Title: Re: *~*~* AdArEi MaMa dIvI AtHi ThUrAwAtA*~*~*
Post by: _ClAsSiC_ on October 12, 2011, 10:36:05 AM
 :045:  :dft009: Godak lassanai  :54:  :043: