Fantasy Nimnaya (FN) - the root of sinhala cyber poets, discussions, creations, forum and communities

අන්‍යෝන්‍ය උදව් - help center => ඉවුම් පිහුම් - the kitchen => Topic started by: Chef on June 22, 2011, 05:52:12 PM

Title: Sri Lankawe Rasakawili (Halapa)-By Chef
Post by: Chef on June 22, 2011, 05:52:12 PM
හැලප කාගෙත් සිත් ගත් රසකැවිල්ලක් වන මුත් මගෙ නම් එතරම් ප්‍රියමනාපයක් නැත :dft011:. නමුත් මිතුරෙකුගේ ඉල්ලීම පරිදි "හැලප" සාදන ආකාරය අද මෙහි පලකරමි. :dft012:
ඇතමුන්ට කැන්ද කොල සපයා ගත නොහැකි නම් ගං සූරිය කොල යොදා ගත හැක. එසෙත් සොයාගත නොහැකිනම් කෙසෙල් කොල වලින් හෝ අත් හදා බලන්න :55:. නමුත් කැන්ද කොලය තැම්බීමේදි එන සුවඳ නම් ලබා ගන්න බැරිවෙයි :55:. 
pinthuura Anthar Jalayen Sapaya gath ewa Bawa Karunawen Salakanna
 
(http://www.sinhalaya.com/userimages/imgs/halapacopy.jpg)
Title: Re: Sri Lankawe Rasakawili (Halapa)-By Chef
Post by: NIMALI on June 23, 2011, 02:44:48 PM
kola onemada? :002:
Title: Re: Sri Lankawe Rasakawili (Halapa)-By Chef
Post by: -ŴăśĦ- on June 29, 2011, 12:32:40 PM
කටට කෙල උනනවෝ.... :004:
නිවාඩු දවසටවත් මේ කෑමක් හදලා බලන්න ඕන... :57:
මරු මරු චෙෆ් මරේ මරු.... :045: :048: :045:

ඉදිරියේදි මනුස්සයාට මං හැලප කවන්නේ... :011:
Title: Re: Sri Lankawe Rasakawili (Halapa)-By Chef
Post by: Chef on June 29, 2011, 02:51:06 PM
කටට කෙල උනනවෝ.... :004:
නිවාඩු දවසටවත් මේ කෑමක් හදලා බලන්න ඕන... :57:
මරු මරු චෙෆ් මරේ මරු.... :045: :048: :045:

ඉදිරියේදි මනුස්සයාට මං හැලප කවන්නේ... :011:


Honday math Santhosa wenawa  :dft010:
Title: Re: Sri Lankawe Rasakawili (Halapa)-By Chef
Post by: -ŴăśĦ- on June 29, 2011, 03:16:03 PM
අනේ චෙෆ්...

මට ආස්මි සහ උඳුවැල් හදන හැටි කියා දෙන්නකෝ...
Title: Re: Sri Lankawe Rasakawili (Halapa)-By Chef
Post by: Chef on August 02, 2011, 03:13:55 PM
අනේ චෙෆ්...

මට ආස්මි සහ උඳුවැල් හදන හැටි කියා දෙන්නකෝ...


warsha "unduwel" hadhana hati nam man mema thread eke dala tiyenawa. :003:

"asmi" nam itin man Hadanna danne ne,, Hadalath ne,, kanneth ne,,  :55: ahala tiyenawa "asmi" "konda kawuma" huru purudu ayata misa Hadanna baha kiyala  :022: eth man Oya wenuwen pothakin hari uputa dakwannam idiriyedi  :dft012: