Fantasy Nimnaya (FN) - the root of sinhala cyber poets, discussions, creations, forum and communities

සොඳුරු නිර්මාණකරුවන්ගේ සන්හිඳ - creative writers lounge => ජීවිතය වෙනුවෙන්... | inspiring life => Topic started by: w乇乃ᄊム丂イ乇尺 on July 04, 2011, 02:21:17 AM

Title: ප්‍රේමය සහ කවිය premaya saha kaviya
Post by: w乇乃ᄊム丂イ乇尺 on July 04, 2011, 02:21:17 AM
Image Version:
(http://www.sinhalaya.com/userimages/imgs/premayasah.jpg)




Unicode Version:
කිම ඉර හඳට උපමා ගෑනිය වූයේ?
කිම සෝ දුකට කඳුළැල්ල ම යා වූයේ?
කිම ගී හඬට සංගීතය එක් වූයේ?
කිම ප්‍රේමය ම කවියට මූලික වූයේ?

- ආදරණීය මම
Title: Re: ප්‍රේමය සහ කවිය premaya saha kaviya
Post by: nisansala welipitiya on July 04, 2011, 09:24:54 AM
(http://www.sinhalaya.com/userimages/imgs/premaya.jpg)