Fantasy Nimnaya (FN) - the root of sinhala cyber poets, discussions, creations, forum and communities

සොඳුරු නිර්මාණකරුවන්ගේ සන්හිඳ - creative writers lounge => ජීවිතය වෙනුවෙන්... | inspiring life => Topic started by: NIMALI on July 14, 2011, 11:40:36 AM

Title: SIRITH MALDAMIN JIVITHAYATA OVADANAK
Post by: NIMALI on July 14, 2011, 11:40:36 AM
gOr# mEhn\qQr\m| wOm` vQsQn\ lQyn lq  sQrQw\ ml\ qm k`v& sAgYhy s#b$ qQvQyt @k`wrm| v#qgw\q yn\n [email protected]\ vQgYh kQrWm aphsEy. mn\q yw\ kOd` qr#v`@g\ ptn\ v#dQhQtQ wr#N mhlE s$m sQylE @qn`@g\m jWvQwy ar\}vw\ [email protected]`  amQl @s\vyk\ itE kQrWmt @mm @p`w\ pQAc awQXyQn\ v#qgw\@v|. @[email protected] awQXy @s_n\qr\y [email protected]\X`w\mk k`v& [email protected]\ bQAqk\ f#n\tsQ s`m`jQkyQn\@g\ rsvQn\qny h` q#nEm s[h` @[email protected]\ iqQrQpw\ krmQ.


(http://www.sinhalaya.com/userimages/imgs/naturaeee.jpg)
Title: Re: SIRITH MALDAMIN JIVITHAYATA OVADANAK
Post by: NIMALI on July 14, 2011, 12:02:51 PM
(http://www.sinhalaya.com/userimages/imgs/greennatur.jpg)
Title: Re: SIRITH MALDAMIN JIVITHAYATA OVADANAK
Post by: w乇乃ᄊム丂イ乇尺 on July 14, 2011, 06:43:46 PM
ඉතා හොඳ අදහසක් නිමාලි මේක.. "සිරිත් මල්දම" කියන්නෙ මොකක්ද කියලවත් අද ඉන්න අපේ හිත්වතුන් දන්නෙ නෑ.. ඒ නිසා මේ කෙටි ඌණ පූර්ණය "සිරිත් මල්දම" ගැනයි..

1895 දී කිරිඳිවැල කනිෂ්ඨ විද්‍යාලයේ ඇම්.ඇල්.සිල්වා ගුරු මුහන්දිරම්තුමා විසිනුයි "සිරිත් මල්දම" කියන අවවාදාත්මක කාව්‍ය සංග්‍රහය රචනා වී ඇත්තේ. පාසල් වල පලමු, දෙවන සහ තුන් වන පන්තිවල ඉගෙන ගන්නා දරු දැරියන් වෙනුවෙන් රචනා වී ඇති මෙම වටිනා පොත් පිංච 1909 වසරේ සිට දශක කිහිපයක් ම එවකට "ප්‍රසිද්ධ ඉගැන්වීමේ දෙපාර්තමේන්තුව" විසින් පාසල් සිසුන්ගේ භාවිතය සඳහා නිර්දේශ කර තිබෙනවා..

මනා පෞරුෂත්වයකින් හෙබි කුඩා දරුවෙක් විසින් ඉගෙන ගත යුතු ශික්ෂණය, හැදියාව, හොඳ පුරුදු, පිළිවෙලට වැඩ කිරීම, ධාර්මිකබව, පිටස්තර තැනක යහපත් ලෙස හැසිරීම ආදී සියළුම දෑ ඉතා කෙටියෙන්, මතක තබා ගැනීමට පහසු වන පරිද්දෙන් පුංචි පුංචි කාව්‍යයන් ලෙස සකස් වී ඇති සිරිත් මල්දම වත්මන් සහ අනාගත දුවා දරුවන්ට පිදිය යුතු වටිනා දායාදයක්..

ඒ වගේම, ඉදිරියේ දී "සිරිත් මල්දම" නම් මේ වටිනා කාව්‍ය පන්තිය මෙම ෆෝර්මයේ ම "පුංචි සිංහලයෝ" කොටසේත් පල වෙනු ඇති.

නිමාලිගේ මෙම උත්සාහය අගය කරනවා,,
- වෙබී අයියා,.




Image Version:
(http://www.sinhalaya.com/userimages/imgs/sirithmald.gif)
Title: Re: SIRITH MALDAMIN JIVITHAYATA OVADANAK
Post by: NIMALI on July 15, 2011, 05:55:53 PM
@b`@h`m s\wOwQ @vbW [email protected] oy`@g qQrQg#n\vWm| vlt. e'k @g`dk\ vtQnv

qvsk\ hqQs\sQ  uvmn`vkt mm sQrQw\ ml\qm kvQ g#n @w`rwOr# an\wr\j`ly pEr`m @hv|vw\ mt kQsQm vQs\wryk\ @h`y`gn\n b#rQ un`. e'k nQsyQ mm wWrny [email protected]\ [email protected]\ sQAhly f#n\tsQ nQm|@nn\ @m| kvQ iqQrQpw\ krn\n
.
Title: Re: SIRITH MALDAMIN JIVITHAYATA OVADANAK
Post by: NIMALI on July 15, 2011, 06:33:23 PM
(http://www.sinhalaya.com/userimages/imgs/4288273869.jpg)
Title: Re: SIRITH MALDAMIN JIVITHAYATA OVADANAK
Post by: NIMALI on July 16, 2011, 09:04:54 AM
(http://www.sinhalaya.com/userimages/imgs/dropletwal.jpg)
Title: Re: SIRITH MALDAMIN JIVITHAYATA OVADANAK
Post by: wije6113 on July 16, 2011, 10:29:08 PM
ow eaththatama honda adahasak. api oyage me uthsaahayyata hadawathin suba pathanawa.mulu sirith mal damama mee widiyata lassanata liyanna.api balaagena innawa.
                                           wije.                                                                       
Title: Re: SIRITH MALDAMIN JIVITHAYATA OVADANAK
Post by: NIMALI on July 17, 2011, 02:14:35 PM
bohoma sthuthi Wije. oyalta eka vadagath venavanam gee gana mata aththatama sathutui

(http://www.sinhalaya.com/userimages/imgs/073108113c.jpg)
Title: Re: SIRITH MALDAMIN JIVITHAYATA OVADANAK
Post by: araliyamala on July 17, 2011, 11:39:39 PM
අද අපේ සමාජයෙන් ගිලිහෙන බොහෝ ගුණදම් පිළිබඳ සඳහන් මෙම පොත පිළිබඳ හැඳින්වීමක් කල වෙබී සහ එය ඉදිරිපත් කරන නිම් නංගා ඇත්තටම බොහොමත් වටිනවා ලොකුපොඩි අපි හැමෝටම.මුළු පොතම ගෙන එන්න හරිම වටිනව හිතට ගන්න බලාපොරොත්තුවෙන හැමෝටම.......... :54: :54: :54: :045: :045: :045:

muthu
Title: Re: SIRITH MALDAMIN JIVITHAYATA OVADANAK
Post by: NIMALI on July 19, 2011, 08:27:18 PM
bohoma sthuthi araliya akke oyatath ___________ :dft009:

(http://www.sinhalaya.com/userimages/imgs/dsc0165cop.jpg)
Title: Re: SIRITH MALDAMIN JIVITHAYATA OVADANAK
Post by: nisansala welipitiya on July 22, 2011, 11:31:28 AM
kaaaleeenawa godaaak denaata amathaka welaayana godaak wedagath adahas tikakkkk me widiyata genna oya ganna uthsaahaya aththatama godaaaak watina deyakkkk.....
Title: Re: SIRITH MALDAMIN JIVITHAYATA OVADANAK
Post by: NIMALI on July 22, 2011, 07:34:50 PM
bohoma sthuthi nisansala____POdi uthshayak daranava mee apee daruvanta denna puluvan vatinama deee :dft009:


(http://www.sinhalaya.com/userimages/imgs/abstractwa.jpg)
Title: Re: SIRITH MALDAMIN JIVITHAYATA OVADANAK
Post by: NIMALI on July 25, 2011, 10:43:58 AM
(http://www.sinhalaya.com/userimages/imgs/beautifulw.jpg)
Title: Re: SIRITH MALDAMIN JIVITHAYATA OVADANAK
Post by: NIMALI on August 05, 2011, 09:18:27 PM
(http://www.sinhalaya.com/userimages/imgs/waterdrops.jpg)