Fantasy Nimnaya (FN) - the root of sinhala cyber poets, discussions, creations, forum and communities

ආදර මාවත - lovers' lane => මං ආදරෙයි | i love you => Topic started by: Prabhashini Podi on August 29, 2011, 02:21:32 PM

Title: .......‍කොතෙක් කල්???
Post by: Prabhashini Podi on August 29, 2011, 02:21:32 PM
සීත  පිණි  බිඳු  වැ‍‍‍ටෙන  සවසක
මල්  පිරූණු  අරලියා  ‍‍හෙවනක
ආද‍‍රෙයි  මම  කියනකම් ඔබ
කොතෙක් කල් මම  බලන්  ඉන්නද ........??

                                     
Title: Re: ............Kochcharak Kall....???
Post by: NIMALI on August 31, 2011, 08:37:50 PM
samaharavita jivitha kalema unath_____nolabena adarayak venuven bala inna vei
Title: Re: ............Kochcharak Kall....???
Post by: Prabhashini Podi on September 01, 2011, 12:14:40 PM
Akka,
           Oya Aththatama Ahema Hithnawada? Mama Nam Heenakin Wath Katawath Ahema Wenna Hithanna.
Title: Re: ............Kochcharak Kall....???
Post by: NIMALI on September 01, 2011, 08:57:53 PM
math ehema venna kiyala nam prarthana karanne naa nango_____eth samahara deval jivithe apita labena vidiyaval venas karanna amarui____labenna thiyana vidiya eka nam mokada karanne ____duka uhulanava eranne
Title: Re: ............Kochcharak Kall....???
Post by: Prabhashini Podi on September 03, 2011, 12:52:50 PM
Akka,
           Ow Mata Thernawa. Mama Ahema Qwa 1 ta Oyage Hitha Riduna-nam Samawenna.

         
Title: Re: ............Kochcharak Kall....???
Post by: NIMALI on September 03, 2011, 01:25:44 PM
Akka,
           Ow Mata Thernawa. Mama Ahema Qwa 1 ta Oyage Hith Riduna-nam Samawenna.

       

aiyooo naha mama tharaha naaa__tharaha venna deyak kiuve naaa ne oya
Title: Re: ............Kochcharak Kall....???
Post by: Prabhashini Podi on September 06, 2011, 08:10:16 AM
 :003: :003: :003: :003: :003: :003:
Title: Re: ................‍කොතෙක් නල්???
Post by: NIMALI on September 17, 2011, 10:46:05 AM
on\n [email protected]\ k\l#sQk\ [email protected]`\qry` wm` @m| kvQy ls\snt h#d v#d q`l qEn\@n. pYx`[email protected] nmQn\ q`n\n kQyl` . ls\snyQ e'k. on\n [email protected]\ oy`@g  il\lWm mn\ i;\T kl`

(http://www.sinhalaya.com/userimages/imgs/girlansgs.jpg)
Title: Re: ................‍කොතෙක් කල්???
Post by: Prabhashini Podi on September 18, 2011, 09:30:40 AM
 :dft012: :dft012: :dft012: :dft012: :003:
Title: Re: ................‍කොතෙක් කල්???
Post by: Prabhashini Podi on September 18, 2011, 09:37:36 AM


           (http://www.sinhalaya.com/userimages/imgs/waitingfor.jpg)
Title: Re: ................‍කොතෙක් කල්???
Post by: araliyamala on September 18, 2011, 12:10:59 PM
වාව් ලස්සනයි දැන්......... ඔයා දිනුම් ප්‍රභා.....ලස්සන අදහස් දිගටම ලියන්න....ඔයාට දිගු ගමනකට මගෙන් උනුසුම් සුබපැතුම්.......හැබැයි වේගයෙන් දුවන්න බැරි උනාට කමන් නෑ....පුළුවන් තාක් කල රැඳිලා ඉන්න බලන්න.බුදුසරණ්යි

.......මුතූ.........


muthu
Title: Re: ................‍කොතෙක් කල්???
Post by: Prabhashini Podi on September 18, 2011, 12:23:05 PM
බොහොම  ස්තුතියි  අක්කියෝ           :021: 

ඔයා  කරපු  උදව්  අමතක  නෑ          :003:

බුදුසරණයි!


Title: Re: ................‍කොතෙක් කල්???
Post by: Prabhashini Podi on September 24, 2011, 03:37:08 PM
අහසින්  නුරා වැහි ඇද වැටී
මගෙ හිතත් ඒ වැස්‌සෙන් තෙමී
නුඹ අදත් ඒ දෝ සිත සිතා
මගෙ සිතත් ඉන්නවා මග බලා........

සඳ එළිය, කලුවර රෑ මැකී
මගෙ හිතේ සෙවනැලි දුරු වෙවී
නුඹ අදත් පායාවී සිතා
මග බලන් ඉමි මම නිදිවරා.........

මල් සුවඳ හා හද මුසු වෙවී
මගෙ හදේ ආලය සුවඳ දී
නුඹෙ හිතේ ආදරේ මට කියා
මා තියාගන්න නුඹ ළග සදා......
Title: Re: .......‍කොතෙක් කල්???
Post by: Prabhashini Podi on September 25, 2011, 01:17:40 PM


             (http://www.sinhalaya.com/userimages/imgs/pini4.jpg)
Title: Re: .......‍කොතෙක් කල්???
Post by: nsgalagedara on September 25, 2011, 01:41:41 PM
laSSanAi DigaTAma LIyanNa MAma SUbaPthanava OYata
(http://img194.imageshack.us/img194/2306/logondx.jpg)
Title: Re: .......‍කොතෙක් කල්???
Post by: Prabhashini Podi on September 28, 2011, 08:50:55 AM
ගොඩක්‌ ස්‌තූතියි අයියා!      :021: :021:
Title: Re: ................‍කොතෙක් කල්???
Post by: _ClAsSiC_ on September 28, 2011, 10:04:02 PM
(http://img195.imageshack.us/img195/2360/ahasin.jpg) (http://imageshack.us/photo/my-images/195/ahasin.jpg/)

Title: Re: .......‍කොතෙක් කල්???
Post by: Prabhashini Podi on September 29, 2011, 08:13:39 AM
Classic ,
             
           බොහොම  ස්‌තූතීයි !           :009:     
Title: Re: .......‍කොතෙක් කල්???
Post by: NIMALI on October 01, 2011, 08:56:48 AM
hah haa ekknek kavi liyanava anith kena eka lssanata hadanava hm hm kohoma unath dekama lassanai :59:
Title: Re: .......‍කොතෙක් කල්???
Post by: Prabhashini Podi on October 01, 2011, 03:06:00 PM
            :dft001:
Title: Re: .......‍කොතෙක් කල්???
Post by: Prabhashini Podi on October 05, 2011, 09:25:39 AM

                     (http://www.sinhalaya.com/userimages/imgs/shiwa.jpg)
Title: Re: .......‍කොතෙක් කල්???
Post by: Prabhashini Podi on October 08, 2011, 11:20:29 AM
සුපහන් හැඟුමක දැවටී
මුතු පද වැල් අකුරු කළෙමි
සඳ එළියෙන් දිලෙන රැයේ
තරු කැට මත අමුනැව්වෙමි
තුන් තිස්‌ පැය නිඳිවරලා
ඒ තරු අහසේ එලුවෙමි
තරු එළියෙන් පාර සොයා
එනතෙක්‌ මඟ බලා උනිමි.
Title: Re: .......‍කොතෙක් කල්???
Post by: _ClAsSiC_ on October 10, 2011, 09:11:27 PM
(http://img841.imageshack.us/img841/6160/prabbb.jpg) (http://imageshack.us/photo/my-images/841/prabbb.jpg/)

Title: Re: .......‍කොතෙක් කල්???
Post by: -ŴăśĦ- on October 12, 2011, 01:03:58 PM
:dft012: :52: :dft012:
 
:004: :032: :004:

 :043: :015: :043:
Title: Re: .......‍කොතෙක් කල්???
Post by: Prabhashini Podi on October 12, 2011, 02:33:56 PM




Classic අයියා,
                            ගොඩක්‌ ස්‌තූතියි !       
Title: Re: .......‍කොතෙක් කල්???
Post by: Prabhashini Podi on October 13, 2011, 10:44:59 AM
අරුණැල්ල මෙන් නැඟී පැහැසරව
හසරැල්ල එක්‌කලා මගේ ලොවට
පවනැල්ල සේ හමා හිත මතට
කඳුලැල්ල දුරු කලා හොරැහින්ම
කෙලිලොල්ව හිනැහිලා හද ළඟම
සිතුවිල්ල පිබිදුවා ඔබ ගැනම
ගඟුලැල්ල සේ ගලන දිවිය ළඟ
සෙවණැල්ල මෙන් ඉන්න මයෙ ළඟම……….

Title: Re: .......‍කොතෙක් කල්???
Post by: _ClAsSiC_ on October 13, 2011, 10:23:43 PM
(http://img713.imageshack.us/img713/7228/pp11.png) (http://imageshack.us/photo/my-images/713/pp11.png/)

Title: Re: .......‍කොතෙක් කල්???
Post by: Prabhashini Podi on October 14, 2011, 08:08:32 AM
 Classic අයියා............... ගොඩක්‌ පින් [/size]
Title: Re: .......‍කොතෙක් කල්???
Post by: 002tutu on November 11, 2011, 06:30:29 PM
 :54:________-----____________________________________ :54:_________

    oh  podi nangiyo  sattakin  lassanai  ......nubae  mae  pada pali...............



     







Title: Re: .......‍කොතෙක් කල්???
Post by: NIMALI on November 11, 2011, 08:36:14 PM
මේ සුන්දර කවි පදවැල්
කාගෙ නමින් ලියන්නේ
ආදරයේ සොදුරු හැගුම්
කවිකර නුඹ කියන්නේ
කා නමින්ද ලස්සන කවි
තාලයකට ගයන්නේ
කියන්නකෝ කාටද මේ
දෙන්නා කවි ලියන්නේ


 :dft012: :dft012: :dft012: :dft012:
Title: Re: .......‍කොතෙක් කල්???
Post by: -ŴăśĦ- on November 12, 2011, 09:40:39 AM
මම දන්නවා නිම් අක්කේ
මේ දෙන්නගේ කවියේ රඟේ
පොඩ්ඩි ලියන කවියෙ රසේ
කා නමින්ද ඈ සරසන්නේ
ඉඟියක් දී ඇත මේ රහසේ
දන්න අයට එය වැටහේ
මමත් පතමි මේ රහසට
සුභ පැතුමන් මේ ලෙසිනේ


 :043: :55: :011: :043:
Title: Re: .......‍කොතෙක් කල්???
Post by: araliyamala on November 12, 2011, 10:27:47 PM
(http://img713.imageshack.us/img713/7228/pp11.png) (http://imageshack.us/photo/my-images/713/pp11.png/)
(http://www.sinhalaya.com/userimages/imgs/ladywithfl.jpg)

muthu
Title: Re: .......‍කොතෙක් කල්???
Post by: Prabhashini Podi on November 17, 2011, 10:45:14 AM

           (http://www.sinhalaya.com/userimages/imgs/233006xcit.jpg)
Title: Re: .......‍කොතෙක් කල්???
Post by: NIMALI on November 17, 2011, 11:49:13 AM
wOr#l\ @vl` hQw\ ahst
@qdEvw\ @pm| kvQ @hmQhQt
bBr#n\@g\ h#tQ [email protected]`myQ
yn\n gQhQn\ @h`r [email protected]
[email protected]\ k[El sMvgn\n
ep` [email protected]\ qEkk\ gn\n
gQy bBrQ[E ylQ qQnyk
eyQ ob h` h`q @vn\n


nQm| ak\kQ
Title: Re: .......‍කොතෙක් කල්???
Post by: Prabhashini Podi on December 09, 2011, 09:35:55 AM




    (http://www.sinhalaya.com/userimages/imgs/456627wyw.jpg)
Title: Re: .......‍කොතෙක් කල්???
Post by: Prabhashini Podi on December 20, 2011, 04:13:28 PM
           

             (http://www.sinhalaya.com/userimages/imgs/theprinces.jpg)




Aaadaraneeya tutu ayya, Nim Akka, Warsha Akka, Araliya mala akko oya hamadenatama godak sthuthii mage nirmana walata noyek widiyata adahas dakweema gana.....sthuthii karanna parakku unata samawenna honde      :003:
Title: Re: .......‍කොතෙක් කල්???
Post by: 002tutu on December 20, 2011, 08:48:54 PM
 :014:..baba  samawa danna liyannai kiwwae      hoda  padawalak  hikz....................podiiyae........ :028:
Title: Re: .......‍කොතෙක් කල්???
Post by: Prabhashini Podi on January 04, 2012, 02:33:32 PM
:014:..baba  samawa danna liyannai kiwwae      hoda  padawalak  hikz....................podiiyae........ :028:

            :022:     :032:




    (http://www.sinhalaya.com/userimages/imgs/lonelyflow.jpg)           
                                                                                                                           :61:
Title: Re: .......‍කොතෙක් කල්???
Post by: 002tutu on January 05, 2012, 10:15:26 AM
ahimi  himi kama  kalasa  kiwa  mana...........

......adaraya  himiwana wita  seth kaviyaki,,,,,,,
     ahimi  wana wita was kaviyaki......
Title: Re: .......‍කොතෙක් කල්???
Post by: parami22 on January 05, 2012, 01:51:46 PM
AHIMIWA GIYATH E ADARAYA ....SADA SETH KAVIYAKI MAGE DIVI ARANATA.......

NATHATH HIMI KAMA OBE KAVIYATA ..PURANNEMI PARAMI LABENNATA OBE ADARAYAMA........
Title: Re: .......‍කොතෙක් කල්???
Post by: Prabhashini Podi on February 02, 2012, 10:35:54 AM


    (http://www.sinhalaya.com/userimages/imgs/last3.jpg)



Methek ma ha radee sitimin.....nirmana rasa windi.., adahas pala kala.., atha hitha dun...siyalu denata maage sthuthiya...samuganimu.... :003:
Title: Re: .......‍කොතෙක් කල්???
Post by: kamal(tricar) on February 02, 2012, 01:08:08 PM
වරම් නොලැබුනත් ඔබ හට මා ලබන්නට
ගොලු නොවේවා ඔබ දිවි අරන කිසිදා
එදා වගේම පුරුදු සෙනේහසින්
බලා සිටින්න මා එන තුරා

ලොකයා ඉදිරියේ අප පෙම ගොලු ඌවත්
හදේ ඇති පෙම කිසිදා මැකි නොයයි
කිසිදා මා දමා නොගිය ඔබ
ලැබෙන තුරු ඉදිමි දිවි ඇති තුරා


භවයෙන් භවයට ඔබ මගේ මයි
Title: Re: .......‍කොතෙක් කල්???
Post by: Nandana on February 02, 2012, 01:10:43 PM
මිතුරියේ මා අලුත් මෙදෙසට.. නමුත් දැනුනා යම් දෙයක්....
පෙමක් ගැන නුඹ ලිවූ කවි පද..පසුව ඇත වී දුක් ගොඩක්...
කුමක් කරනද ලොවේ හැටිමය.. පෙමේ ඇත්තෙත් දුක් ගොඩක්...
නොයන් හැරදා සොදුර නිම්නය... නුඹට ඇත හොද කවි හිතක්.... :001:

නුඹේ සුන්දර කවිත් දුටුවා... ඒ හරහා අපි හදත් දුටුවා....
හදේ පෙමබර කදුළු දුටුවා.. නුඹට එක්වී අපද හැඩුවා....
ඉවසනා කළ ඉන්න බැරුවා.. නමුත් ඉවසා බලනු මැනවා..
කාලේ කරනා විස්ම කර්මා... හෙට දිනේ නුඹ හට දැනේවා... :54:
Title: Re: .......‍කොතෙක් කල්???
Post by: Max456123 on March 16, 2012, 10:59:02 AM


දුරින් ඇතක පිපි මලේ - හිනැහුනා මා හදවතේ...
සිතින් මා ලග උන් ප්‍රියේ - තනිකමක් මැකුණා සිතේ...

කළුවරක් උනා රැ කලේ - උනුහුමක් දැනුනා සදේ...
සිහිනයක් උවා මා ලඳේ - සෙනෙහසක් පිදුවා හදේ...       :043: :043: :043:

                                             

Title: Re: .......‍කොතෙක් කල්???
Post by: parami22 on March 16, 2012, 01:27:43 PM
දුරින් නොවේ පිපුනේ ඔබ සිත ලගයි
හිනහුනේ හදවතේ නොව ඔබ නෙත ලගයි
කලුවරක් නොවෙයි පැයුවේ ඔබේ අහසෙමයි
සිහිනයක් නොවේ සත්තයි මා ඔබ ලගයි
Title: Re: .......‍කොතෙක් කල්???
Post by: nsgalagedara on March 16, 2012, 07:09:56 PM


    (http://www.sinhalaya.com/userimages/imgs/last3.jpg)



Methek ma ha radee sitimin.....nirmana rasa windi.., adahas pala kala.., atha hitha dun...siyalu denata maage sthuthiya...samuganimu.... :003:
wow hari lassanai oyage nirmanaya liyanna digatama kohe yannada ane :54: :032:
Title: Re: .......‍කොතෙක් කල්???
Post by: @@[email protected]@ on March 16, 2012, 07:15:32 PM
මා සිත ලග පිපුණ
ලස්සන පුංචි මල ඔබ
නෙතට සිනහවතක් විය
අදුරට ආලෝකයක් විය
දුකට සතුටක් විය
කෙළස සිතන්නද නුබ සිහිනයක් කියා
සත්තයි ආදරෙයි දිවිය පුරා....






Title: Re: .......‍කොතෙක් කල්???
Post by: NIMALI on March 16, 2012, 08:26:29 PM
පිපුනත් නෙත් මානයේ
සුවද දිදී නුඹ
නෙලා ගන්නේ කෙලෙසකද
අන් සතු උයනක නම්
අනවසරයෙන් ඇතුල්වනුද නොහැක
වසා ඇත කොටු පව්ර
ඉදින් මා දුරින් හිද
විදිනු මිස එහි සුවද
ළංවිය නොහැක නුඹට
කිසිදාක කිසි ලෙසක