Fantasy Nimnaya (FN) - the root of sinhala cyber poets, discussions, creations, forum and communities

ආදර මාවත - lovers' lane => මං ආදරෙයි | i love you => Topic started by: Prabhashini Podi on September 05, 2011, 03:09:19 PM

Title: ...........Dagakara Kurulla.......
Post by: Prabhashini Podi on September 05, 2011, 03:09:19 PM
Musapath U Adaraya - Hitha Pura Wida Ganna
Gewnu Ralu Dina Ganna - Hithin Makawa Ganna
Hada Pura Susum-la - Thanikamata Thitha Denna
Perasema Pemwathwa - Anna Mage Hith Wilata


Kalathanna Will Diyama - Gabura Ahi Wida Ganna
Hada Arane Pipi Kusum - Dothinma Piliganna
Ill Mahe Seethalama - Sulagak-wa Lanwenna
Vida Ganna A Sihila - Ida Denna Mata Onna


Ill Mahe Seethalin - Nuba Epa Goluwanna
Mage Lame Unuhumin - Nube Geewaya Ganna
Neka Uyan Wathu Madin - Nube Rass Vihidanna
Raa Pura Payana Sara Sada - V Anna


Dagakara Kurulla - Nuba Ithin Piyabanna
Me Sisiraye Mage - Hadawathe Thani Wenna
Seethalama Ill Mahe - Piyabala Nuba Anna
Thawa Thawath Mata Onna - Maga Bala Baha Inna
Title: Re: ...........Dagakara Kurulla.......
Post by: araliyamala on September 06, 2011, 12:20:18 PM
harima lassanai oyage adahas.oya sinhala dagena liyanna paraba ethakota arthaya onama kenekuta pahadiliwa danenawa.digatama liyanna oyata megen unusum suba pathum.good luck

muthu
Title: Re: ...........Dagakara Kurulla.......
Post by: Prabhashini Podi on September 06, 2011, 12:38:07 PM
Akka,
        :021:   Oyata  Godaaaak!!!!!   Godaaaak!!!!!   Sthuthi.
        Sinhalen Liyana 1 Arthawath.  Mama Aka Piligannawa.
        Eth Sinhalen Liyana 1 Gana Mama Hariyatama Danna.   :dft001:

 
   
Title: Re: ...........Dagakara Kurulla.......
Post by: araliyamala on September 06, 2011, 01:28:48 PM
mama oyata e gana oyage msg box ekata msg karannam naga.oya msg inbox chek karanna.onama udawuwak ahanna mama danna dewal kiyannam.habai mamath tikak aluth eth puluwan hama athinma idiriyata enna udawu karannam.bs

muthu
Title: Re: ...........Dagakara Kurulla.......
Post by: Prabhashini Podi on September 06, 2011, 01:42:05 PM
 :dft009:  OK!
Title: Re: ...........Dagakara Kurulla.......
Post by: -ŴăśĦ- on September 06, 2011, 09:32:13 PM
මගේ කුරුල්ලත් හරිම දඟකාරයි අනේ...  :005:  :011:  :005:

ලස්සනයි ප්‍රභාෂිනී...  :048:  :045:  :048:
Carry On.....  :045:
Title: Re: ...........Dagakara Kurulla.......
Post by: Prabhashini Podi on September 07, 2011, 08:26:30 AM
Thanks Akka!   :dft009:


Title: Re: ...........Dagakara Kurulla.......
Post by: -ŴăśĦ- on September 15, 2011, 08:13:27 PM
E kotu kotu ai kiyala dhannawadha...  :032: :032:  oyata unicode nane ekai..:003:

pahalin dhila thiyena link ekata gihin oyata adhala de download kara ganna naga... :54:
ethakota kotu nikanma nathi wei...  :dft012: :011: :dft012:


http://www.sinhalaya.com/nimnaya/index.php/topic,9013.0.html
Title: Re: ...........Dagakara Kurulla.......
Post by: -ŴăśĦ- on September 16, 2011, 09:49:00 AM
 :043: Kaputa Version  :043:

Plzz Check this link..... :54:
http://www.sinhalaya.com/nimnaya/index.php/topic,5871.0.html

mEspw~ vR a`qry - hQw pEr` vQ[ gn~n
@gvEnE rlE qQn gn~n - hQwQn~ mkv` gn~n
hq pEr` sEsEm|-l` - wnQkmt wQw @qn~n
@[email protected]~m @pm|vw~v - en~n [email protected] hQw~ vQlt

klwn~n vQl~ qQym - g#BEr ehQ vQ[ gn~n
hq [email protected]~ pQpQ kOsEm| - @q`~wQn~m pQLQgn~n
il~ [email protected]~ sWwlm - sELMk~-v [email protected]~n
vQ[ gnn e' sQhQl - id @qn~n mt on~n

il~ [email protected]~ sWwlQn~ - nEB ep` @g`[email protected]~n
[email protected] l#@m| uNEhEmQn~ - [email protected]| jWvy gn~n
@nk uyn~ vwO m#qQn~ - [email protected]| rFs~ vQhQqn~n
rH pEr` p`yn` sr` s[ - vW en~n

qMk`r kOr#l~l` - nEB iwQn~ pQyBn~n
@m| [email protected]~ [email protected]~ - [email protected]~ wnQ @vn~n
sWwlm il~ [email protected]~ - pQyBl` nEB en~n
wv wvw~ mt on~n - mg bl` b#h# in~n


 :043: Unicode Version   :043:

Plzz Check this link..... :54:
http://www.sinhalaya.com/nimnaya/index.php/topic,9013.0.html

මුසපත් වූ ආදරය - හිත පුරා විඳ ගන්න
ගෙවුනු රලු දින ගන්න - හිතින් මකවා ගන්න
හද පුරා සුසුම්-ලා - තනිකමට තිත දෙන්න
පෙරසේම පෙම්වත්ව - එන්න මගෙ හිත් විලට

කලතන්න විල් දියම - ගැඹුර එහි විඳ ගන්න
හද අරනේ පිපි කුසුම් - දෝතින්ම පිළිගන්න
ඉල් මහේ සීතලම - සුළඟක්-ව ලංවෙන්න
විඳ ගන්න ඒ සිහිල - ඉඩ දෙන්න මට ඔන්න

ඉල් මහේ සීතලින් - නුඹ එපා ගොලුවෙන්න
මගෙ ලැමේ උණුහුමින් - නුඹේ ජීවය ගන්න
නෙක උයන් වතු මැදින් - නුඹේ රැස් විහිදන්න
රෑ පුරා පායනා සරා සඳ - වී එන්න

දඟකාර කුරුල්ලා - නුඹ ඉතින් පියඹන්න
මේ සිසිරයේ මගේ - හදවතේ තනි වෙන්න
සීතලම ඉල් මහේ - පියඹලා නුඹ එන්න
තව තවත් මට ඔන්න - මග බලා බැහැ ඉන්න


Keep It Up..... :048: :048:
Title: Re: ...........Dagakara Kurulla.......
Post by: Prabhashini Podi on September 16, 2011, 12:16:28 PM
අරලිය  මල  අක්කා  ඔයාටයි   වර්ෂා  අක්කා  ඔයාටයි   ‍ස්තුතියී !!!!!!         :021: :021: :021: :021:
Title: Re: ...........Dagakara Kurulla.......
Post by: -ŴăśĦ- on September 16, 2011, 01:07:59 PM
Any Time Naga.......... :54:

Carry On Your Creations......  :048: :048:
Title: Re: ...........Dagakara Kurulla.......
Post by: NIMALI on September 16, 2011, 02:00:05 PM
mee nangige kaviyak ape kollek lassnata hadala danava kiuva thamath nahane :023:

nangi oyage kavi lassanai sinhalen liyanna thavath kiyavanna lesi  :045:
Title: Re: ...........Dagakara Kurulla.......
Post by: -ŴăśĦ- on September 16, 2011, 03:18:48 PM
හා හා... කව්ද ඒ කොල්ලා.... :032: :032: :032:
දඟකාර කුරුල්ලෙක්වත්ද... :015: :dft012: :015:
Title: Re: ...........Dagakara Kurulla.......
Post by: Prabhashini Podi on September 17, 2011, 08:38:18 AM
නිමාලි  අක්කා........  මගේ ස්තුතිය
Title: Re: ...........Dagakara Kurulla.......
Post by: -ŴăśĦ- on September 17, 2011, 09:20:50 AM
ඇයි අර නිමාලි අක්කා කියලා තියෙන්නේ කවිය ලස්සනට කොල්ලෙක් හදලා දෙනවා කිව්වා කියලා... :dft011: ඉතින් මං ඇහුවේ කව්ද ඒ කොල්ලා... දඟකාර කුරුල්ලෙක්වත් ද කියලනේ.... :57:ඇයි මං හැහුවේ වැරදි දෙයක්ද....  :032: :032:

ලැජ්ජා වෙන්න එපා නංඟා...... :015: හිනා වෙන්න.... :011: :011:
Title: Re: ...........Dagakara Kurulla.......
Post by: NIMALI on September 17, 2011, 10:19:40 AM
inna inna man kiyannam kauda ee kiyalaaaa eya kaviya dammama balaganna koooo :011:
Title: Re: ...........Dagakara Kurulla.......
Post by: _ClAsSiC_ on September 17, 2011, 10:34:23 AM
 :015: :011:Mamath Honda Dangakaara kurullek thama :dft003: :57:(http://img850.imageshack.us/img850/1530/bluebird3.gif) (http://imageshack.us/photo/my-images/850/bluebird3.gif/)

Title: Re: ...........Dagakara Kurulla.......
Post by: Prabhashini Podi on September 18, 2011, 09:33:13 AM


[/size]
Title: Re: ...........Dagakara Kurulla.......
Post by: _ClAsSiC_ on September 20, 2011, 08:28:52 PM




සල්  මල්  යාය  මෙන්  හද  විකසිත  වේදෝ
වන්නම්  තාල  මෙන්  ජීවිතෙ  රස      වේදෝ
කල්  යල්  බැලූ  පෙම්  මල  හද     පීදෙයිදෝ
කැන්දන්  යන්න  ඉල්  මහෙ  පියඹන්    ඒදෝ ?        :009:

(http://img14.imageshack.us/img14/1531/chaffinchnew1.jpg) (http://imageshack.us/photo/my-images/14/chaffinchnew1.jpg/)

Title: Re: ...........Dagakara Kurulla.......
Post by: anangaya on September 20, 2011, 08:38:38 PM
Hith wila pem malin wapuranna - Dagakara Kurulleku mathin
Musapath  u pem kekulu aran - ilmahata pem suwada  widaganna
perasema  oba wethata mama - Ena dawasa atha lagaya
epa dos gewunu dina walata - lanwanna Heta dinata piaya sodura

Oba inna sanda V - Pem eliya mata denna
Thanikamak Nodanenna- Sanda saviya wetha yanna
hada arene pipi kusum - Raka ganna  piligannanna
epa idadenna  -obe duk susumin parawanna e kusum

Badaka bohoi - sodura oba wetha ena athara maga
Tharanaya kalemi us kadu mudun - Nopenna Gmbura Sagara diya kalaba
Seetha Sulanga Be paradanna - Obe Duksum seethala sulange pa kara hariina
sanda saviyata denna -  Seethala sulanga golu kara yawanna

Rasnaya wadii hiruge eliya dena - wehesai daga kara kurullata
oBe Lame Unuhumin - mata  Geewaya Ganna
Neka Uyan Wathu Madin - Nube Rass Vihidanna
Pakara harinna - Hiruge eliya ma wetha nowatenna

Nomakeena Thaniweena ma avidin giya kala mewara
Sihiwenna mage muhuna - Vidaganna mage hada
Piumak se raka ganna Binara hata piliganna
Lanwenna  eda denna PUTH RUWANAK Oba wetha denna
Title: Re: ...........Dagakara Kurulla.......
Post by: anangaya on September 20, 2011, 08:43:03 PM
e unata oyage thatu haiiya madine piya banna
Title: Re: ...........Dagakara Kurulla.......
Post by: Prabhashini Podi on September 21, 2011, 03:56:51 PM
අනංගයාට,

                              :dft011:





 Classic අයියා ,
                       ඔයාට ගොඩක්‌ ස්‌තූතියි !
                       ඒ 2 ම හරිම ලස්‌සනයි     

Title: Re: ...........Dagakara Kurulla.......
Post by: anangaya on September 21, 2011, 06:30:55 PM
Hitha RIDAWANNNA SITHUWE NE MA NAN
MAL HEEYAKIN ARADANAWAK PAMANAKI MA EWWE
TAJ MAHALAK THANAWANNA SITHUWA OBA MA HA AWANAM
AIYANDIYE KIYA MA PILI GANNA NAGO
Title: Re: ...........Dagakara Kurulla.......
Post by: Prabhashini Podi on September 28, 2011, 08:12:07 AM
කවියට මගේ හිත ගිය තැන් බොහෝ වෙති
ඉදහිට හිනා යන එක අරුමයක්‌ නැති
ඔබ මා වෙත ලියූ කවි රස විඳලා නිති
මගෙ මිතුරියංගේ පද ඉවර නැති


     :57: :57:
Title: Re: ...........Dagakara Kurulla.......
Post by: Prabhashini Podi on October 15, 2011, 01:30:25 PM
 

             (http://www.sinhalaya.com/userimages/imgs/12oro.jpg)
Title: Re: ...........Dagakara Kurulla.......
Post by: Prabhashini Podi on October 16, 2011, 03:18:21 PM
අහම්බෙන් දුටුව නුඹ යලිදු දක්‌නා තුරා
දින ගණන් ගෑටුවෙමි සරසවිය බිම පුරා
පෙර සසරේ හිමිකමක්‌ ඇති වගට හැඟි නිසා
මේ භවයේ නුඹ සෙව්වෙ ආදරය හද දරා

වැටෙන එක-මෙක මලින් ගුරු පාර සැරසුනා
පිසදාන එන සුළඟ සීතලක්‌ එක්‌ කළා
උණුහුමට ආදරය හිත මතම ගුලි උනා
හන්තාන පොද වැස්‌ස මගේ හීනේ බොඳ කලා
Title: Re: ...........Dagakara Kurulla.......
Post by: Prabhashini Podi on October 22, 2011, 09:54:50 AM

        (http://www.sinhalaya.com/userimages/imgs/63211.jpg)
Title: Re: ...........Dagakara Kurulla.......
Post by: -ŴăśĦ- on October 22, 2011, 10:07:13 AM
දඟකාර කුරුල්ලා හන්තානේ කඳු මුදුනෙන් පියාඹලා පෙරාදෙණිය සරසවියට එන කුරුල්ලෙක් වගේ. :011:  :005:  :011:
Title: Re: ...........Dagakara Kurulla.......
Post by: araliyamala on October 22, 2011, 10:43:58 AM
අහසින් වැටෙන වැහි බිඳු අහසට හිමි නැතුවා
වෙරළට ඇදෙන රළ වෙරළට හිමි      නැතුවා
දසතම සුවඳ වූවත් සුවඳත් මලට            වූවා
ඔබ මට හිමි නැතත් මම ඔබවම         පැතුවා

ඔබ මුණ ගැහුනේ බොහෝ දුර ඔබ ගිය පසුවයි
ඔබහට සතුට සැනසුම දෙන්නට සිත   පැතුවයි
අදර හදින් ලංවෙන්නට සිත             තැනුවයි
එනමුදු මේ භවේ ඔබ මට හිමි           නැතුවයි

යලි කිසි දිනක දුක ඔබ හට නොම         වේවා
ඔහු හා බැඳුනු ආදර සිත දැඩි                වේවා
සිත දැවනා හැමවිට මා සිහි                  වේවා
මතු භවයේදී ඔබ මගේ වී                 ඉපදේවා

.....මුතූ.....   


muthu
Title: Re: ...........Dagakara Kurulla.......
Post by: Prabhashini Podi on October 24, 2011, 09:08:40 AM
සීතල වැහි බිඳු අතරින් යන විට
සීතල ගත දැවටෙයි
සුසුමින් පමණක්‌ උණුසුම් වන්නට
අද සිත වෙත උරුමයි
ඔය හිත ළඟ හිද ඔබට තුරුල්වී
ඉන්නට මට ආසයි
හෙට දින ඉටුවෙන පැතුමක්‌ ළඟ, මගෙ
තනිකම අද පමණයි
ආදර, සෙනෙහස දලුලන හෙට දින
නුඹ එනවා නිසැකයි
පොද වැහි බිඳු අතරින් පායන්, මගෙ
සෙනෙහෙ නුඹේ නමටයි…………
Title: Re: ...........Dagakara Kurulla.......
Post by: @[email protected] on October 24, 2011, 11:59:11 AM
පායනු සිතූ මුත්
මියයන හිරු මඩල
දොවන්නේ මලානික රැස්
මලානික නොවූ
ඔය නෙතු
මලානික කරන්නට
සොයන සෙනෙහස
අකාලික කරන්නට
සීතලට
තුරුලු ව්න්නට
ලොබ සිතෙන මුත්
යථාර්තය දුටු කල්හි
තනිකමින් මියෙනව හැර,,
මා කුමක් කරන්නද?????
Title: Re: ...........Dagakara Kurulla.......
Post by: Prabhashini Podi on November 05, 2011, 09:58:20 AM


     (http://www.sinhalaya.com/userimages/imgs/8ixi.jpg)