Fantasy Nimnaya (FN) - the root of sinhala cyber poets, discussions, creations, forum and communities

අන්‍යෝන්‍ය උදව් - help center => ඉවුම් පිහුම් - the kitchen => Topic started by: Chef on September 11, 2011, 10:57:21 AM

Title: Sri Lankawe Rasakawili (Aasmi)-By Chef
Post by: Chef on September 11, 2011, 10:57:21 AM
වර්ෂා මිතුරියගෙ ඉල්ලීම පරිදි "ආස්මි" සාදන ආකරය අද මන් ඉදිරි පත් කරනවා :dft012:. නමුත් මෙය " පබ්ලිස් සිල්වාගේ හෙළ රටවට ඉවුම් පිහුම් " පොතෙන් උපුටා දැක්වීමක්. මොකද මන් ආස්මී හදල නම් නෑ :dft005:..සමහරු කියනව එක ටිකක් අමාරු කාර්යක් කියල අත් හදා බලන්න විදියකුත් නෑ අවශ්‍ය ආම්පන්න සොයා ගන්න බැරි නිසා :dft006:.. 

(http://www.sinhalaya.com/userimages/imgs/aasmicopy.jpg)