Fantasy Nimnaya (FN) - the root of sinhala cyber poets, discussions, creations, forum and communities

සොඳුරු නිර්මාණකරුවන්ගේ සන්හිඳ - creative writers lounge => ජීවිතය වෙනුවෙන්... | inspiring life => Topic started by: -ŴăśĦ- on September 14, 2011, 09:41:23 AM

Title: Life of Warren Buffett
Post by: -ŴăśĦ- on September 14, 2011, 09:41:23 AM
(http://www.sinhalaya.com/userimages/imgs/1nln.jpg)
(http://www.sinhalaya.com/userimages/imgs/2ete.jpg)
(http://www.sinhalaya.com/userimages/imgs/3xox.jpg)
(http://www.sinhalaya.com/userimages/imgs/4bpb.jpg)
(http://www.sinhalaya.com/userimages/imgs/6zlz.jpg)
Title: Re: Life of Warren Buffett
Post by: araliyamala on September 14, 2011, 10:43:04 AM
සැහැල්ලු,නිදහස්,නිවැරදි ජීවිතයක් ගත කරන්න අවශ්‍ය හැමදේම මේ පුංචි සටහනේ තියෙනව.ගොඩාක් වටින ලියවිල්ලක් වර්ෂා........ :54: :54: :54: :54: :045: :045: :045:


muthu
Title: Re: Life of Warren Buffett
Post by: NIMALI on September 14, 2011, 02:44:10 PM
godak vatina article ekak  :045:
Title: Re: Life of Warren Buffett
Post by: -ŴăśĦ- on September 15, 2011, 08:04:09 PM
ඔව් ඇත්තටම ජිවිතේ හැමකෙනෙක්ටම, වයස් භේදයකින් තොරව, භාෂාව තේරෙන ඕනම කෙනෙක්ට වටිනා කියන අදහස් ටිකක් මේ...

මටත් මේක මගේ යාළුවෙක් මේල් කලේ.
ඉතින් මේ වටිනා දේ මගේ ෆැන්ටසි නිම්නයේ යාළුවෝ එක්ක බෙදා ගන්න හිතුනා...  :048:

පුහු ආටෝප, පුහු මාන්නය ආදියෙන් මිදී ජිවිතය ජයගන්න සුන්දර, නිදහස්, සාමකාමි, තමන්ට දරා ගතහැකි, සරල විදියට...
එතකොටයි ජිවිතය ලස්සන...


ජිවිතය විඳීමක් මිස විඳවීමක් නොවෙයි මිතුරනේ... :54: