Fantasy Nimnaya (FN) - the root of sinhala cyber poets, discussions, creations, forum and communities

සොඳුරු නිර්මාණකරුවන්ගේ සන්හිඳ - creative writers lounge => ජීවිතය වෙනුවෙන්... | inspiring life => Topic started by: -ŴăśĦ- on September 16, 2011, 01:28:25 PM

Title: ::::: කළගුණ වෙනුවෙන් :::::
Post by: -ŴăśĦ- on September 16, 2011, 01:28:25 PM
http://www.youtube.com/v/lkJ7kjF0m3k&feature=player_embedded#!
Title: Re: ::::: කළගුණ වෙනුවෙන් :::::
Post by: NIMALI on September 16, 2011, 01:57:23 PM
MINISSUNTA VADA SATHTHU KCHCHARA HODADA :dft006:

meka baladdi adenava matanam :60:
Title: Re: ::::: කළගුණ වෙනුවෙන් :::::
Post by: -ŴăśĦ- on September 16, 2011, 02:29:03 PM
එක නම් ඇත්ත අක්කා... :54:
මිනිසුන්ට වඩා කළගුණ මේ සත්තු හොඳට දන්නවා.
වෙනසකට තියෙන්නේ මේ සත්තු තිරිසන් භවයක් ලබලා.. ඒත් අපේ සමහර මිනිස්සු කරන කියන දේවල් දැක්කම තිරිසන් සතෙක්වත් ඒ වගේ දෙයක් කරන්නේ නෑ කියලා හිතෙනවා..

ඒ තරම්ම මිනිස් සමාජය අද ගුණ දම් අතින් ගොඩාක් දුර්වල වෙනකොට මේ සතුන් ගොඩාක් උසස්...


මේ ඒකට තවත් හොඳ උදාහරණයක් ආශා නානායක්කාරගේ පෝස්ට් එක...
http://www.sinhalaya.com/nimnaya/index.php/topic,9740.msg51642.html#msg51642