Fantasy Nimnaya (FN) - the root of sinhala cyber poets, discussions, creations, forum and communities

විනෝදය සහ ආශ්වාදය - fun & entertainment => පින්තූර ඉස්ටොරුව | image gallery => Topic started by: nsgalagedara on September 19, 2011, 09:30:06 PM

Title: වී" < කෝණය
Post by: nsgalagedara on September 19, 2011, 09:30:06 PM
(http://www.sinhalaya.com/userimages/imgs/bambarunu.jpg)
(http://www.sinhalaya.com/userimages/imgs/boopatygy.jpg)
(http://www.sinhalaya.com/userimages/imgs/diyalumaal.jpg)
(http://www.sinhalaya.com/userimages/imgs/haputhalem.jpg)
(http://www.sinhalaya.com/userimages/imgs/kanduptrt.jpg)
Title: Re: වී" < කෝණය my edit test
Post by: nsgalagedara on October 04, 2011, 12:11:02 PM
http://www.youtube.com/v/beT1GG6OJF4
Title: Re: වී" < කෝණය/ පුංචි දඹදිව
Post by: nsgalagedara on October 26, 2011, 12:12:39 PM
රත්නපුර දිස්ත්‍රික්යේ ,කොළඹ සිට පැමිනෙන විට රත්නපුර නගරය පසුකරනවාත් සමග වමට තිබෙන මංසන්ධියෙන් හැරී 21 කි.මී. පමණ යනවිට හමුවෙන් මේ පංසල පුංචි දඹදිව යන නම්පට බැඳී ඇත
         රත්නපුරෙන් වමට හැරී ගමන් අරඹන විටම වංගු සහිත මෙම ගමන් මාර්ගය තරමක් බෑවුම සහිත මගකි . කෙමෙන් කෙමෙන් ඉහලට මෙම වංගු සහිත මගේ ගමන් කරන ඔබට එක පැත්තකින් සිසිල් සුළගේ පහස විඳින ගමන් මනස්කාන්ත පරිසරයකට නෙතු ගෙනියයි විටක විශාල බෑවුම් සහිත මග ඔබ ගේ වාහනය ගමන් කරන විට දැනෙන හද ගැස්ම නම් ඉහළ යන එකනම් අනිවාර්යයි. රත්ගම මැදින ගලනා රත් ගඟට මායිම්ව තිබෙන මේ පංසල ඔබට දඹදිව දර්ශන දැක ගැනීමට පුළුවන

(http://www.sinhalaya.com/userimages/imgs/2pxp.jpg)
(http://www.sinhalaya.com/userimages/imgs/3lnl.jpg)
(http://www.sinhalaya.com/userimages/imgs/4fvf.jpg)
(http://www.sinhalaya.com/userimages/imgs/5viv.jpg)
(http://www.sinhalaya.com/userimages/imgs/6hvh.jpg)
(http://www.sinhalaya.com/userimages/imgs/8pup.jpg)
(http://www.sinhalaya.com/userimages/imgs/7uuu.jpg)
(http://www.sinhalaya.com/userimages/imgs/9hmh.jpg)
(http://www.sinhalaya.com/userimages/imgs/10fsf.jpg)
(http://www.sinhalaya.com/userimages/imgs/12rtr.jpg)
(http://www.sinhalaya.com/userimages/imgs/11lgl.jpg)
Title: Re: වී" < කෝණය
Post by: sutikki on October 26, 2011, 06:15:29 PM
ema Rathanapura pasu kara tiyena Mansandiyata Kiyanne "Kudugalwaththa Handiya" Kiyala.  :045: