Fantasy Nimnaya (FN) - the root of sinhala cyber poets, discussions, creations, forum and communities

සොඳුරු නිර්මාණකරුවන්ගේ සන්හිඳ - creative writers lounge => ජීවිතය වෙනුවෙන්... | inspiring life => Topic started by: nsgalagedara on September 24, 2011, 09:18:57 AM

Title: මත් ද්‍රව්‍ය+මිනිසා= සත්ව පදම්5\1
Post by: nsgalagedara on September 24, 2011, 09:18:57 AM
මත් වතුර මත් ද්‍රව්‍ය ගන්නා මිනිසා සත්ව පදම් 5න් එකකට වැටෙනව
01 බඹර පදම  = මේ පදමට වැටුන පුද්ගලයා >>>>තනියම සිංදු කියනවා,අත්පුඩි ගහනවා නටනවා ,උරුවම් බානවා

02ගිරා පදම=මෙ පදමට බීපු පුද්ගලයා.>>> තනියම කියවනවා, කෑ ගහනව ,හූ කියනව ,අනුන්ට බනිනවා ,

03සිංහ පදම = මෙ පදමට බීපු පුද්ගලයා>>>සරම කොන ඇඟිලි තුඩින් උත්සල තමා හදා වඩා ගත් මව ගැන අප්‍රිය ගුන ගායනා කරන ගමන් කඩු පොළු මුගුරු අරන් දුර්වල පුද්ගලයාට  පහර දෙන්න මාන බලනවා.

04හරක් පදම= මෙ පදමට බීපු පුද්ගලයා.>>>> තම  තමන්ගේ සහෝදර සහෝදරියන්වත් අඳුනන්නේ නෑ ,පාරක තරුණියකට තියා වයසක ගැහැණියකටවත් නිද හසේ යන්න දෙන්නෙ නෑ

05බලු පදම = මෙ පදමට බීපු පුද්ගලයා>>>තාමා කාපු බීපුවා නැවත වමාර ඒ මතම හිඳ නැවත අනුබව කරමින් කානුපල්ලෙ නිදා ගන්නවා , තනි නොතනියට ඔහුගේ බලු පිරිවර මූන සිඹිමින් ලග සිටිනවා
   මත් වෙන සෑම පුද්ගලයෙක්ම මේ කොටස් 5න් එකකට වැටෙනවා
:57: :49:
Title: Re: මත් ද්‍රව්‍ය+මිනිසා= සත්ව පදම්5\1
Post by: NIMALI on September 24, 2011, 09:47:30 AM
hikzzz____vadipurama inne mona padamata biipu ayada? :023:
Title: Re: මත් ද්‍රව්‍ය+මිනිසා= සත්ව පදම්5\1
Post by: araliyamala on September 24, 2011, 12:07:45 PM
මොන පදමට බීවත් අවසානෙ ඔය ජරාව බොන හැම මිනිහම බලු වෙනව.......ලෝකයේ කුමන තරා තිරමක පුද්ගලයෙක් වුවද ඔය ජරාව බීපු ගමන් බල්ලටත් අන්ත විදියට කාණුපල්ලෙ නිදියනවා.ඒ මදිවට බල්ලොත් කට ලෙවකනවා.ඒ නිසා ඔය මොන ලොක්කත් පරාදයි මේ ගිනි වතුරට.......

:005: :005: :005: :020: :020: :020:

....මුතු....


muthu
Title: Re: මත් ද්‍රව්‍ය+මිනිසා= සත්ව පදම්5\1
Post by: veer on September 28, 2011, 01:05:48 PM
 :dft012:
hm...oita amatharawa mama hithanne.WADAGATH DADHAMA kiyala akakuth thiyenawa... :dft003:
samahara aya bohoma wadagath widiyata ,katawath karadarayak nathuwa math drawya gannawa..

monawa unath ,kohoma biwwath sharurayata hoda na.. :044: