Fantasy Nimnaya (FN) - the root of sinhala cyber poets, discussions, creations, forum and communities

ආදර මාවත - lovers' lane => මං ආදරෙයි | i love you => Topic started by: _ClAsSiC_ on October 03, 2011, 08:20:44 PM

Title: සොඳුරු මං පෙත......
Post by: _ClAsSiC_ on October 03, 2011, 08:20:44 PM
(http://img689.imageshack.us/img689/6447/hotcouplewallpaper.jpg) (http://img689.imageshack.us/i/hotcouplewallpaper.jpg/)
Title: Re: සොඳුරු මං පෙත......
Post by: Prabhashini Podi on October 06, 2011, 07:55:10 AM
හිත ගාව දඟ කරපු සුවඳ නුඹ, මගෙ කියා
ඒ සුවඳ තුරුලු කරගන්න මට සිත් උනා
වෙන මලක්‌ ඔබෙ සුවඳ ලඟ වෙලී ඇති නිසා
මහද මල හසරැල්ල පා නුඹෙන් දුර ගියා......