Fantasy Nimnaya (FN) - the root of sinhala cyber poets, discussions, creations, forum and communities

ආදර මාවත - lovers' lane => අහිමි වී ඔබ... | i miss you => Topic started by: Sudu Manike on October 08, 2011, 12:36:28 PM

Title: .....මං තනියෙන්.....
Post by: Sudu Manike on October 08, 2011, 12:36:28 PM
˝සඳ තනියට
  තරු දහසක්
  සිටීවී..
  මල තනියට
  බිඟු රෑනක්
  සිටීවී..
  රළ තනියට
  වෙරළත් ලඟ
  සිටීවී..
  මට තනියට
  නුඹවත් ලඟ
  නොවේවී.....˝


                    ...සුදු මැණිකේ...
Title: Re: .....මං තනියෙන්.....
Post by: araliyamala on October 08, 2011, 06:16:42 PM
සඳ තනියට සිටිනා තරු දහස  වගේ
මල තනියට සිටිනා බිඟු රෑන   වගේ
රළ තනියට සිටිනා  ඒ වෙරළ වගේ
නුඹේ තනියට මම ඉන්නවා   නගේ

.....මුතූ.....
 
muthu
[/color][/size]
Title: Re: .....මං තනියෙන්.....
Post by: Sudu Manike on October 09, 2011, 08:20:49 PM
ඒ වචන ටිකටම මගෙ හිත පිරුනා අක්කෝ...  :047: 

..සුදු මැණි‍කේ..
Title: Re: .....මං තනියෙන්.....
Post by: araliyamala on October 09, 2011, 10:09:23 PM
 :54:
Title: Re: .....මං තනියෙන්.....
Post by: @[email protected] on October 10, 2011, 03:07:04 PM
˝සඳ තනියට
  තරු දහසක්
  සිටීවී..
  මල තනියට
  බිඟු රෑනක්
  සිටීවී..
  රළ තනියට
  වෙරළත් ලඟ
  සිටීවී..
  මට තනියට
  නුඹවත් ලඟ
  නොවේවී.....˝


                    ...සුදු මැණිකේ...

සද තනියට තරු හිටියත් සඳ ඇති දා තරු දකීද
මල තනිය බිගු හිටියත් රොන් ගත් පසු උන් රැදේද
රළ තනියට වෙරල වුනත් රළ නැවතී ලඟ හිටීද
මම සැමදා පෙම් කෙරුවත් මා හැරදා නුඹ නොයාද
Title: Re: .....මං තනියෙන්.....
Post by: -ŴăśĦ- on October 12, 2011, 01:39:53 PM
(http://www.sinhalaya.com/userimages/imgs/012.jpg)
Title: Re: .....මං තනියෙන්.....
Post by: anangaya on April 28, 2014, 06:31:18 PM
Amawaka raykadi yai thanikara tharu  pamanak ethiri kara
Eka biuguweku pamanai mala hamadath soyanne
weralata thniyata rala awath weralata hakida rala samagi yannata
Mage mangala muduwa piligannwanam
Obe Thaniyata man Nlaga nathi daka
Surathal Puthuta Hakiya thanika makannata

Title: Re: .....මං තනියෙන්.....
Post by: [email protected]@n on June 03, 2014, 08:23:33 AM
(http://www.sinhalaya.com/userimages/thumbs/1813892546.jpg) (http://www.sinhalaya.com/userimages/?v=1813892546.jpg)
Title: Re: .....මං තනියෙන්.....
Post by: Nikini88 on July 07, 2014, 02:46:12 PM
sanda nathi da
tharu thaniyama
kandulu hela bala hindi..
pini ihirunu
mal pubudina..
me wasantha samiraye
oba ha ma athinatha gena...
awidawu mal mawathe...
kisiwek na
hudakalawa pamanaki daka
gatha hakke....