Fantasy Nimnaya (FN) - the root of sinhala cyber poets, discussions, creations, forum and communities

අන්‍යෝන්‍ය උදව් - help center => ඉවුම් පිහුම් - the kitchen => Topic started by: Chef on October 09, 2011, 05:44:15 PM

Title: Sri Lankawe Ahaara (Appa) -By Chef
Post by: Chef on October 09, 2011, 05:44:15 PM
කාලෙකට පස්සෙ ආවා අලුත් වට්ටොරුවක් අරන්. අද ඉදිරිපත් කරන්නෙ "ආප්ප".. හරිම අස හිතෙන කෑමක් නේ.එත් හදන්න ගිහින් අමරුවේ වැටෙනවා ගොඩාක් දෙනෙක්  :dft005:. මෙ වට්ටොරුව නම් මට කිව්වේ අපේ අසල් වාසී නැන්ද කෙනෙක් ඉතින් මාත් අත් හදා බැලුවා.ආප්ප ගැලවෙනවා කිසි කරදරයක් නැතිව  :55:. ඔයලත් අත් හදා බලන්නකෝ  :dft012:..     


(http://www.sinhalaya.com/userimages/imgs/appacopy.jpg)