Fantasy Nimnaya (FN) - the root of sinhala cyber poets, discussions, creations, forum and communities

සොඳුරු නිර්මාණකරුවන්ගේ සන්හිඳ - creative writers lounge => නිර්මාණික | creative writers lounge => Topic started by: sutikki on October 13, 2011, 08:10:09 PM

Title: Wihanga geethayak Nowena geethayak
Post by: sutikki on October 13, 2011, 08:10:09 PM
නිතරම මගෙ දුක සැප ඔබ බැලුවා
කිරියි පැනියි වාගේ අප සිටියා
නෙක කේලම් ඔහු ඔබගේ කනේ තියා
විරසක කර ඔහු අප අද දෙකඩ කලා

පෙරදා මෙන් ඔබ නෑ මා ගැන සොයන්නේ
කතා කලත් ඔබ අද මා දෙස නොබලන්නේ
වෙන අඟනුන් වෙත නුඹ නුරා හෙලන්නේ
වෙනදටත් වඩා මගෙ හිත පෑරෙන්නේ
  :044:
Title: Re: Wihanga geethayak Nowena geethayak
Post by: sutikki on December 07, 2011, 05:45:04 PM
සඳ සාවා අල්ලනු මට බැරිය
මගෙ හාවා අල්ලනු මට බැරිය
දොඩනා ආදර බස් ඉවසනු බැරිය
හද කකියයි එවා පිලිගන්නට බැරිය

දෙනෙතට පෙම් බැඳ සිත වසඟ කලා
නෙතේ මහිම කිසි දින නැත ඔබ දැකලා
කඳුලු ගඟක් ඒ නෙත් යට සැඟවීලා
දුටුවේ නෑ ඔබ ඒ තෙත නෙත් සඟලා 
  :dft004:
Title: Re: Wihanga geethayak Nowena geethayak
Post by: 002tutu on December 07, 2011, 11:51:03 PM
...........mokada   maee...a

........kadulu pisada   sinaseemai....jeewitaya  jaya ganna niyama maga........
...........
Title: Re: Wihanga geethayak Nowena geethayak
Post by: NIMALI on December 08, 2011, 10:55:28 AM
 SUTIKKIYEEE HAVATA mOKADA UNEE :dft008:
Title: Re: Wihanga geethayak Nowena geethayak
Post by: araliyamala on December 08, 2011, 12:09:30 PM
mona wennada sure ekatama pana yanna athi :005: :005:

muthu
Title: Re: Wihanga geethayak Nowena geethayak
Post by: sutikki on December 08, 2011, 03:12:40 PM
 :031:
Title: Re: Wihanga geethayak Nowena geethayak
Post by: sutikki on July 29, 2012, 12:08:08 PM
කලු ගලක් නොවෙමි මම
නුඹ හිතන අයුරින්,,
මහ මෙරක් ආදරේ හංගගෙන
පපු තුරුල්ලෙ,,
කඳුලු බිඳු ව ගලා යයි
කවුරුත් නොදකින රාත්‍රියේ,,
අහිමි හෙයින් නුඹ
සිය දහස් දනන් අතරේ,,
   :dft004: