Fantasy Nimnaya (FN) - the root of sinhala cyber poets, discussions, creations, forum and communities

නීති රීති, කොන්දේසි - forum rules 'n regulations => අඬහැර | special announcements => Topic started by: w乇乃ᄊム丂イ乇尺 on October 20, 2011, 10:50:41 PM

Title: ඔක්තෝබර් 17,18 සහ 19 දිනයන් හි පල කොට තිබූ සටහන් මැ
Post by: w乇乃ᄊム丂イ乇尺 on October 20, 2011, 10:50:41 PM
තාක්ෂණික දෝෂයක් නිසාවෙන් 17,18,19 යන දිනවල පල කරපු සටහන් මැකී ගොස් ඇති බැවින්, ඒ පිලිබඳව අපගේ කණගාටුව ප්‍රකාශ කරමු.

ඔබගේ එම සටහන යළිත් පල කිරීමට හැකි නම් කෘතඥ වෙමු.

ස්තුතියි/
වෙබී
Title: Re: ඔක්තෝබර් 17,18 සහ 19 දිනයන් හි පල කොට තිබූ සටහන් ම
Post by: -ŴăśĦ- on October 21, 2011, 11:56:24 AM
 :dft004: :60: :dft004:
Title: Re: ඔක්තෝබර් 17,18 සහ 19 දිනයන් හි පල කොට තිබූ සටහන් ම
Post by: @[email protected] on October 21, 2011, 03:53:47 PM
පිස්සු කොරවෙනවනෙ  සහෝදරයා..ඒ වෙලවට එන අදහස් ලියනව මිසක් ඔව සවෙ කරගන්නෙ නෑ... අපරාදෙ ලස්සන පොස්ට් ටික :dft007: :019: :010:
Title: Re: ඔක්තෝබර් 17,18 සහ 19 දිනයන් හි පල කොට තිබූ සටහන් ම
Post by: w乇乃ᄊム丂イ乇尺 on October 21, 2011, 11:12:25 PM
මොනවා කරන්න ද?
තාක්සනේ එක්ක හැප්පෙනකොට ඔහොම දේවල් කලාතුරකින් හරි වෙනව නෙව?
Title: Re: ඔක්තෝබර් 17,18 සහ 19 දිනයන් හි පල කොට තිබූ සටහන් ම
Post by: -ŴăśĦ- on October 22, 2011, 10:09:00 AM
තාක්ෂණයද වෙනස් වෙන සුළුය..... :011:  :032:  :011:
Title: Re: ඔක්තෝබර් 17,18 සහ 19 දිනයන් හි පල කොට තිබූ සටහන් ම
Post by: NIMALI on October 22, 2011, 07:27:39 PM
XYZ අයියේ දුක් වෙන්න එපා. සියල්ල නැසෙන සුළු ලෝකයේ නොනැසී පවතින්නේ නැසෙන සුළු බව පමණි. කියල කියනවනේ