Fantasy Nimnaya (FN) - the root of sinhala cyber poets, discussions, creations, forum and communities
ආදර මාවත - lovers' lane => ආදරෙන් මං... | i am in love => Topic started by: @[email protected] on November 21, 2011, 11:44:13 AM
-
රදාගෙන පෙම හිතක් පතුලේ.....
සිහින මැවුවා ලොවට රහසේ......
පිපුනු ඔය මල ඈත අහසේ.....
හිනැහුනා මට තාම සිහිවේ...
දුරින් සුපිපී සුවද විහිදේ...
සුවද විදිනට බිගුන් කැරකේ...
අහිංසක පෙම හදේ රැවුදේ..
කියා ගන්නට බැරිව ලතැවේ...
නුරාගික පෙම හදේ පිබිදේ..
ජීවිතේටම නුඹව සිහිවේ...
පුදා පෙම මම ලොවට රහසේ...
නිවී සැනසෙමි නුබගෙ මත්තේ...
-
නුරාගික පෙම ලොවට රහසේ
කරන එකනම් හොදයි මිතුරේ
හදේ ඇති දේ ඇයට සිතුසේ
පැවසුවොත් හොද නේද මිහිරේ...? :032:
යදින්නට පෙර ඇගේ සෙනෙහේ...
විමසපන් මේ කරුන රහසේ...
නිවී සැනසුනු නමුදු මත්තේ....
අයිතිකරුවෙක් සිටිද ඇයගේ....? :49:
-
පරසතු මලක් වී තිබුනා රහසේම
හද පෙම් කරයි තාමත් අර පෙරසේම
යදිනු නොහැක විලංගු ලා ඇත බෝම
සිහින කලුවරයි හැමදා වේවිද එහෙම
එක්ටැම් ගෙයක සිර කෙරුවත් චිත්‍රාව
පෙම් පලදාව දැරුවා ඇය රහසේම
මා හිත මඩලෙ හැමදා රජවන අරුම
නුරාගික පෙමට නැතිවද පෙම උරුම
හිත ඇති කලට පත කවදත් කුඩා නැතී
ඉවසන දනා රුපු යුදයට ජයත් ගනී
මේ හැම වදන් කිව්වේ නම් නිකන් නොවී
පෙම් සුව විදිමි මගෙ කරගෙන කවද හරී
-
වැරදියි මිතුර වැරදියි නුඹෙ සිතුවිල්ල...
හිතුවට නොකියා ඉන්නට නැහැ හිත මෙල්ල...
ඇදහස නුඹේ තහනම් ගහේ ගෙඩි කන්න...
කෙළවර වෙන්නේ හිමි වී මහ දුක් ගින්න.... :037:
මට සිතෙනා පරිදි පෙම් කළ ළද නුඹගේ...
වෙන දීගෙක ගොස් ඇති වී වගෙ ශෝකේ...
අන්සතු ළදක් හට නොකරන් නුඹෙ ප්‍රේමේ....
වැරදියි නම් සමාවන්න මා සිතු දේ.... :dft001:
නුරා පහස කොයි ළදගෙත් එක වාගේ...
වෙනස් වෙන්නේ ඇය ගෙන දෙන සහයෝගේ...
පෙම කියන්නේ එය පමණක් නොවෙ රාළේ...
විමසාපන් හද මඩලෙන් එය සොයුරේ.... :49:
නුරා පෙමෙන් එම පහසම ඕනම නම්...
මුදල් ගෙවන ළදකට නුඹ පෙම් කරපන්..
එය බැරි නම් තරහ නොවී මෙය අසපන්..
මම එන්නම් පව් නෑ නුඹ මට ඇ**න්.... :dft012:
තනිකරම විහිලුවක් විතරයි.. :005: තරහා ගන්න එපා මචෝ.... :014:ඔහොම ඒව ලියන එක අවුල් නම් කියන්න... :001:. කවියෙන් වහෙන් ඔරො කියන දේවල් මේකෙ ලිව්වට කමක් නෑ නේද..? :dft008:මේ ටිකනම් බොක්කෙන් කියන්නේ... අපිව අට ඇරලා වෙන කෙනෙක් ගාවට ගිය කෙනෙක්ගේ පහස ලබනවට වඩා ඔය මන් කියල තියෙන දේ කරන එකත් හොදයි බන්... :032:
-
සමහර දේ දුටුවා FUN කතා වල...
දුටු හින්දා ලිව්වා දේ අසoවර...
සමා වෙන්න සැම දෙන මට කමා කර....
මුතු අක්කියේ තුති කෙරුවට නෙත් විවර... :009:
එක්ස් වයි ඉසෙඩ් කිව්වට නම නැහැ දන්නේ....
හිත රිදෙන්න නෙවෙ මම මේ කවි බැන්දේ....
ආල වැඩුව ළද නුඹගේ පෙර බාලේ...
වෙන්ව ගියා නම් හැරපන් ඒ ආලේ.... :54:
අන් සතු ළදක් වෙත බැල්මන් හෙළනු එපා..
ඉහිරුණු කිරට හඩලා වැළපෙන්න එපා..
නැහැදුණු විලස සිතුවිලි නුඹ සිතනු එපා..
බිදෙන බදුන් බිදුනට දුක් වෙන්න එපා... :048:
ඉවසන දනා රුපු යුදයට ජය කොඩිය...
කීවට මොකද නරකට එය නැහැ උරුම...
අණුවන දනා මෙන් නොසිතා ඒ කරුන...
කඩනු එපා අනුනගෙ පෙම් සුව සිහින... :031:
-
තහනම් උනත් ඒ ගෙඩි බෝ රස එමටයි
වින්දොත් සුවේ නුඹ මා මත් වෙනු නියතයි
තහනම් නිසා රස් වැඩිවී පැනි ඉහිරෙයි
අපි අපි එකට එක් වෙන එක මට සිකුරුයි
අන්සතු ලදක් වූ වත් පෙම පෙරසේම
මගේ සිරි යහන ඇය නමටයි හැමදාම
ඇය සිත් තුටින් සරසන්නේ ඒ යහන
වෙන වුන් කුමට පුපුරනවද වී මෝඩ
මුදල් ගෙවා අනින්න මට ඕනිම නම්
මම අනිනවා කොරවෙන්නට ඔනිතරම්
මුදල් එක්ක නිදියනකොට ලදක් අරන්
මොන සතුටක්ද කියපන් මට ඇනල හොරෙන්
මිතුරු තුටින් පුද දෙනකොට ඇය එක්වී
සුර මී අම රස වැහේ අප තුටුවී
මිතුරු දමින් අප බැදෙනා අ මොහොතේ
සුරලොව අමා මිහිරක් ලබනව මිතුරේ
උබ හට අන්නින්නට ඉල්ලා ඇත ලොබිනා
දැනගන් නුබට මේ ටික කියනව පෙමිනා
කොල්ලෙක් ලගදි නගිනවනම් සර ගල්ලා
කිම නිදියන්නෙ ඇයහා මා තුටු වීලා
කොලුකම් කරන කොලු පාලල හිට්න ලොවේ
සොයපන් පෝලිමක් වැටෙවි නුඹට මලේ
බෝර්වෙලා ඇවිදිනකොට ගගහ කොරේ
අත් වාරුවක් දෙන්නම් මම නුබට මලේ
ඔන්න උබට රිප්ලයි එකක් .. තරහට නෙවේ ජොලියට ලිව්වෙ. සල්ලිවලට ම ඔනි නැහ බන්...යාලුවෙක් වගේ සෙට් වෙල කරන්ව ඇරෙන්න. මට පිස්සු නෑ සල්ලිවලට ඕව කරන්න..
එහෙම ඕනිනම් රු 350 ඉදල ඉන්නවනෙ.........
-
නුඹ වැනි එවුන් හට කියලා වැඩකුත් නෑ..
මේවා බලා කට වහගෙන ඉන්නත් බෑ...
නුඹේ ගෑණි වෙනකුන් හා නිදියන් නෑ...
අන් අඹු සැප සොයනා තොට හරියන් නෑ..
කහනවනම් කොන නුඹගේ මට කියපන්...
අකමැත්තෙන් මුත් මා නුඹ සනසන්නම්...
පිනක් තකා මා සිතුවේ ඒ සිතුමන්...
වැරදි ලෙසට නොගනින් මගෙ ඒ කියුමන්...
කණ පිට හරව ගත්තම දෙදෙනම එකය....
ගැහැණු පිරිමි නැහැ වෙනසක් එක සමය...
නුඹේ දුකට පිහිට වෙන්න මගෙ හදය...
සිතුවට නොසිතන් නුඹ නම් වනචරය....
අන් අඹුවන් සැප සොයනා නුඹ තිරිසන්...
විලසට නොකරන් කියනා ඔය කෙරුමන්...
දිනකදි නුඹෙ බිරි වෙනෙකෙකු හා නිදියන්...
අහු උනොතින් තොට තේරෙයි මගෙ කියුමන්....
-
අකුරු ගලපලා ලිවුවට උත්තරය
හොදට හිතට අරගන් මේ මන්තරය
හොදට කියවලා තේරුම් ගත යුතුය
මේව තොගේ දැනුමට එක් කල යුතුය
එක් යතුරකින් ඇරෙනා විට දොර සීයක්
සුපිරිම සුපිරි යතුරකි එය හැමදාමත්
හැම යතුරකින් ඇරෙනවනම් එකම දොරක්
මොනවා කියන්නද ඒ නම් ජරා දොරක්
වටකුරු කරල කිව්වා මම තේරෙන්න
කන්දෙක ඈත්කර බලපන් තේරෙන්න
නොතේරුනොත් කියපන් මට තෝරන්න
නොහැකි නොවේ මට පුලුවන් තෝරන්න
ඕනි එකෙක් මේ ලොකේ වනචරය
එහෙම නැති එකෙක් සිවුරක් ගත් යුතුය
වනචර නොවේ නම් දරුවන් කෝ ලොවට
වනචර නිසයි ප්වතින්නේ මේ ලොවම
ලොවටම මගුල් කියලා මොනවද වෙන්නේ
වනචර කමට හනිමුන් කියලයි කිව්වේ
එහෙම කලොත් වනචර නැති බව දන්නේ
ඕවට තමයි මම පරසක්වල යන්නේ
-
දොර සීයක් අරිනා නුඹෙ ඔය යතුර...
කුණු වීයන් දිනකදි වගුරා සෙමර...
කළ කම් ඵල දෙන එකනම් සහතිකය...
ජරා දොරක් වන් බිරියකි තොට උරුම... :011:
නුඹට වඩා වයසින් මා බාල වුනත්...
නුඹ තරමට මේ අඩවිය පුරුදු නැතත්...
නුඹ තරම්ම මා වනචර නොවුනත්..
මට තේරෙයි නුඹට වඩා ඔය හරුපත්.... :045:
ලොවට මගුල් කියලා අපි නිදියන්නේ...
විය යුත්තේ එක් අයෙකුන් සමගින්නේ...
නුඹ කියනා ලෙස මේ ලොව පවතින්නේ...
ඵල හින්දයි ඒ දෙදෙනගෙ සුව නින්දේ..... :dft012:
නුඹ කියනා වනචර කම් කොතෙක් ඇතී...
ඒ හින්දා තෝ අද කටමැත දොඩතී...
අවජාතක දරුවන් තෝ හින්දා ඇතී...
හදා ගනින් දැන්වත් තොගෙ අමන ගතී... :59: